උබලා exam වලට පාඩම් කරපු විදිහ

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,868
    1
    15,199
    113
    Mata 2nd upper :(
    1659865967032.png
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මගේ මෙතඩ් එක නිදාගන්න එක හොඳටම කෙරෙන්න ඕන. කොච්චර වැඩ ගොඩක් තිබ්බත් හරියට ටයිම් එකට නිදාගන්න යන්න ඕන. නින්ද අවුල් නම් කොච්චර වැඩ්ඩෙක් වුනත් අනාගන්නව. වැඩ කරනකොට හැම සබ්ජෙක්ට් එකකින්ම හැමදාම ටිකක් හරි කරන්න ඕන, පාස්ට් පේපර්ස් කරන්න ඕන. කට පාඩම් කරනවට වැඩිය ලෙසන් එක නෝට් එක තමන්ගේ වචන වලින් හිතල ලියන එක වටිනවා. ගණන් තියෙනවා නම් පුළුවන් තරම් හදන්න ඕන. උසස්පෙළ විභාගේ නම් පාස්ට් පේපර්ස් තමයි විසඳුම, පහුගිය අවුරුදු වල ප්‍රශ්න කරලා පුරුදු එකෙක්ට අලුත් පේපර් එක ගොඩදාගන්න පුළුවන්. අමාරු ප්‍රශ්නයක් ආවම එකට අදාළ තියරි ටික කියවල අවුළ ලිහාගන්න ඕන, පස්සේ ඒ විදිහේ වෙනත් ප්‍රශ්න ටිකකට උත්තර ලියල පුරුදු වෙන්න ඕන.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    uba sirawata tv balana eka nawattapan,
    games gahanna epa,
    facebook, youtube, instagram use karapan eka awlak na habai adu karapan,
    idala idala film ekak baluwata awlk na patharanga TV series balanna epa also binge karannath epa,
    ethakota wadiya mahansi wenna one na shape eke padan karapan,
    ube subject ekata adala interesting dewal follow karapan ethakota boring na
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    Notes,Text books ehema Nithara kiyawanawa

    Samahara concepts, Theory hodatama therenna sources deka thunakin study karanwa. different text books, You tube videos, class notes etc

    Voice record karaganna puluwan dewal record karan nithara ahanawa. mara widiyata mathaka hitinawa.

    practice karanna one Maths wage dewal ekama problem eka hodatama set wenakam 10 parak wage practice karanwa.

    kawadawath nidi maragena padam karanna epa therumak na 8,9 hours ninda one mai.

    Hoda classes ekakta join wenna.

    past papers study karanawa aniwaryenma. monawa karath wadak na past papers hariyata kare nathnam.
     
    Last edited:
    • Love
    Reactions: elakiriaddict

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,978
    113
    ::0
    elakiri.com
    exam ekata sathiyak, masayak or dawasak (depend on the exam complexity) last minit thamai hamadama pardam kale while continueing rest of day to day stuff.. kawadawath machan okkoma nawattala exam witharak kale na. body & mind accept karanne na e method eka mata. I remember I was playing cod also every exam. :D
     
    • Like
    Reactions: elakiriaddict