උබලා love එකක් තිබ්බ කෙල්ලෙක්ව බදින්වද?

singlelife

Active member
  • Oct 27, 2021
    107
    121
    43
    උබලා අවුරුදු 7ක් විතර love එකක් තිබ්බ කෙල්ලෙක්ව බදින්වද? කෙල්ලගේ කිසිම වරදක් නෑ. හොද ජොබ් එකක් කරන පිළිවෙලකට ඉන්න කෙල්ලෙක්. (still virgin)

    ps: අවුරුදු 7ක love එක breakup වෙච්ච කෙල්ලෙක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,122
    113
    34
    Kalutara
    අවුරුදු 7ක love එක breakup වෙච්ච කෙල්ලෙක්
    උනුත් ඉතින් බඳින්න එපැයි. තමන්ට ගැලපෙනවා නම්, කලින් එකා එක්ක තිබ්බ සම්බන්ධෙ හරියටම නවත්තලා නම්, තව දුරටත් හම්බෙන්නේ නෑ කියල ෂුවර් නම් බඳිනවා.
     

    singlelife

    Active member
  • Oct 27, 2021
    107
    121
    43
    උනුත් ඉතින් බඳින්න එපැයි. තමන්ට ගැලපෙනවා නම්, කලින් එකා එක්ක තිබ්බ සම්බන්ධෙ හරියටම නවත්තලා නම්, තව දුරටත් හම්බෙන්නේ නෑ කියල ෂුවර් නම් බඳිනවා.
    උබලට අවුල් නැද්ද room ගියපුවා එහෙම කලින් කොල්ලත් එක්ක?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කිබ්බක් ඇහැට දැකලා නෑ....
    අදහස් දාර්ශනිකයි
    පන්ශලේ ශාදුත් ඔහොමයි. පවුල් ප්‍රශ්ණ, ගෙඹි ප්‍රශ්ණ, වම්බටු ප්‍රශ්ණ හැම එකටම දාර්ශනික උත්තර
    🤔
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,122
    113
    34
    Kalutara
    කිබ්බක් ඇහැට දැකලා නෑ....
    අදහස් දාර්ශනිකයි
    පන්ශලේ ශාදුත් ඔහොමයි
    🤔

    ඩොක්ටර්ස්ලා බෙහෙත් දුන්නට උන්ට ඒ ලෙඩ සේරම හැදිලා නෑ බ්‍රෝ

    Kid Winning GIF





    උබලට අවුල් නැද්ද room ගියපුවා එහෙම කලින් කොල්ලත් එක්ක?
    ඇයි එහෙම ගියා කිව්වද?
     
    • Like
    Reactions: sami_boy

    singlelife

    Active member
  • Oct 27, 2021
    107
    121
    43
    කිබ්බක් ඇහැට දැකලා නෑ....
    අදහස් දාර්ශනිකයි
    පන්ශලේ ශාදුත් ඔහොමයි
    🤔
    මේකත් එක්ක එකේ සම්බන්දෙ මොකක්ද?
    ඇයි එහෙම ගියා කිව්වද?
    noya inna widiyak nane
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,122
    113
    34
    Kalutara
    මේකත් එක්ක එකේ සම්බන්දෙ මොකක්ද?

    noya inna widiyak nane
    හිතට අමාරු නම් නවත්තපන්. අපි නෙමෙයිනේ බඳින්නේ. උඹනේ. එක එකා හිතන පතන විදිහ වෙනස්.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    ඔවයේ කේස් එක ප්‍රශ්න එද්දි ඉස්සර අරයනන් ඒම නෑ වගේ compare කරන්න ගත්තොත් තමා.අනික ඒ කොල්ල දාසයෙක් නන් පස්සෙ අදින්න ට්‍රයි කරන්නත් පූලුවන්.
     

    singlelife

    Active member
  • Oct 27, 2021
    107
    121
    43
    ඔවයේ කේස් එක ප්‍රශ්න එද්දි ඉස්සර අරයනන් ඒම නෑ වගේ compare කරන්න ගත්තොත් තමා.අනික ඒ කොල්ල දාසයෙක් නන් පස්සෙ අදින්න ට්‍රයි කරන්නත් පූලුවන්.
    ow neda

    awlk nedda ubata?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හිටිය එකාට වඩා උඹ හොඳනං බැඳපං.
    උදාහරනෙට:
    හෙසාන්ට වඩාඋසයි, හෙසාන්ට වඩා දිගයි, හෙසාන්ට වඩා මහතයි, හෙසාන්ට වඩා කොන්ඩේ තියෙනව, 🌰🌰ක්ම තියෙනව.........
    නැත්තං ඉතිං මතක්කරකර ඇඬියාව තමයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,122
    113
    34
    Kalutara
    හිටිය එකාට වඩා උඹ හොඳනං බැඳපං.
    උදාහරනෙට:
    හෙසාන්ට වඩාඋසයි, හෙසාන්ට වඩා දිගයි, හෙසාන්ට වඩා මහතයි, හෙසාන්ට වඩා කොන්ඩේ තියෙනව, 🌰🌰ක්ම තියෙනව.........
    නැත්තං ඉතිං මතක්කරකර ඇඬියාව තමයි.
    Dog Meme GIF by DogeBONK
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,389
    3,057
    113
    වෙන උන් හිතන ඒවා බලන්න එපා බං, උබට සුවර් නන් කරපන්. හැබැයි මුලින් සිරා නන් කරන්න එපා පොඩ්ඩක් අශ්‍රය කරලා බලන්න, කලින් එකාගේ එක මැසෙජ් එකක් ඇති ඔක්කොම දාලා යන්න.
    මගේ යාලුවෙක්ට උනා එහෙම මගුලක් :yes: