උබලා අවුරුදු 7ක් විතර love එකක් තිබ්බ කෙල්ලෙක්ව බදින්වද? කෙල්ලගේ කිසිම වරදක් නෑ. හොද ජොබ් එකක් කරන පිළිවෙලකට ඉන්න කෙල්ලෙක්. (still virgin)
ps: අවුරුදු 7ක love එක breakup වෙච්ච කෙල්ලෙක්
ps: අවුරුදු 7ක love එක breakup වෙච්ච කෙල්ලෙක්
අවුරුදු 7ක love එක breakup වෙච්ච කෙල්ලෙක්ඔව් ඉතින් අවුරුදු 7ක් ලව් කලේ පොල් ගාන්න නෙමෙයිනේ.
උනුත් ඉතින් බඳින්න එපැයි. තමන්ට ගැලපෙනවා නම්, කලින් එකා එක්ක තිබ්බ සම්බන්ධෙ හරියටම නවත්තලා නම්, තව දුරටත් හම්බෙන්නේ නෑ කියල ෂුවර් නම් බඳිනවා.අවුරුදු 7ක love එක breakup වෙච්ච කෙල්ලෙක්
උබලට අවුල් නැද්ද room ගියපුවා එහෙම කලින් කොල්ලත් එක්ක?උනුත් ඉතින් බඳින්න එපැයි. තමන්ට ගැලපෙනවා නම්, කලින් එකා එක්ක තිබ්බ සම්බන්ධෙ හරියටම නවත්තලා නම්, තව දුරටත් හම්බෙන්නේ නෑ කියල ෂුවර් නම් බඳිනවා.
කිබ්බක් ඇහැට දැකලා නෑ....
අදහස් දාර්ශනිකයි
පන්ශලේ ශාදුත් ඔහොමයි
![]()
ඇයි එහෙම ගියා කිව්වද?උබලට අවුල් නැද්ද room ගියපුවා එහෙම කලින් කොල්ලත් එක්ක?
මේකත් එක්ක එකේ සම්බන්දෙ මොකක්ද?කිබ්බක් ඇහැට දැකලා නෑ....
අදහස් දාර්ශනිකයි
පන්ශලේ ශාදුත් ඔහොමයි
![]()
noya inna widiyak naneඇයි එහෙම ගියා කිව්වද?
ඩොක්ටර්ස්ලා බෙහෙත් දුන්නට උන්ට ඒ ලෙඩ සේරම හැදිලා නෑ බ්රෝ
![]()
ඇයි එහෙම ගියා කිව්වද?
හිතට අමාරු නම් නවත්තපන්. අපි නෙමෙයිනේ බඳින්නේ. උඹනේ. එක එකා හිතන පතන විදිහ වෙනස්.මේකත් එක්ක එකේ සම්බන්දෙ මොකක්ද?
noya inna widiyak nane
හිතට අමාරු නම් නවත්තපන්. අපි නෙමෙයිනේ බඳින්නේ. උඹනේ. එක එකා හිතන පතන විදිහ වෙනස්.

ow nedaඔවයේ කේස් එක ප්රශ්න එද්දි ඉස්සර අරයනන් ඒම නෑ වගේ compare කරන්න ගත්තොත් තමා.අනික ඒ කොල්ල දාසයෙක් නන් පස්සෙ අදින්න ට්රයි කරන්නත් පූලුවන්.
awlk nedda ubata?

kella anuwa thami bro owa depend wenneඋබලට අවුල් නැද්ද room ගියපුවා එහෙම කලින් කොල්ලත් එක්ක?

හිටිය එකාට වඩා උඹ හොඳනං බැඳපං.
උදාහරනෙට:
හෙසාන්ට වඩාඋසයි, හෙසාන්ට වඩා දිගයි, හෙසාන්ට වඩා මහතයි, හෙසාන්ට වඩා කොන්ඩේ තියෙනව,ක්ම තියෙනව.........
නැත්තං ඉතිං මතක්කරකර ඇඬියාව තමයි.

ai @Heshan Daminda ta ata nadda?ක්ම තියෙනව
na. kawadahari mata set wena kella owa hewwoth mata badinna wenneth na lolawlk nedda ubata?