උබලා love එකක් තිබ්බ කෙල්ලෙක්ව බදින්වද?

AnuradhaRa

Well-known member
  • Breaks are temporary pauses in a relationship, while breakups are permanent separations.

    මේකෙ උන් ඉරිසියාවට උඹට බොරුත් කියයි

    උඹ ටික කාලයක් එයාව ආශ්‍රය කරල බලපං. හොදයි නම් බය නැතුව බැදපං
    එයාගෙ හොරයක් තියෙනවනං ඒක හැමදාම ඔයාගෙන් හංගගෙන ඉන්න බෑනෙ

    අනවශ්‍ය සැක හිතේ තියාගන්න එපා....
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    පෙට්ටිය කැඩුවාම අවුරුදු ගනන් ප්‍රෙමනීය ජවනිකා අමතක වෙනවා කෙල්ලොන්‍ට 🤣
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    උනුත් ඉතින් බඳින්න එපැයි. තමන්ට ගැලපෙනවා නම්, කලින් එකා එක්ක තිබ්බ සම්බන්ධෙ හරියටම නවත්තලා නම්, තව දුරටත් හම්බෙන්නේ නෑ කියල ෂුවර් නම් බඳිනවා.
    Well said
     
    • Love
    Reactions: Heshan Daminda

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113

    Kfire

    Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo
    උබලට අවුල් නැද්ද room ගියපුවා එහෙම කලින් කොල්ලත් එක්ක?
    den uba still virgin kiylath dala thiynawa ...... mekath ahanawa :P
    BTW
    7 year love korala nam ithin parana eka aphu katha koroth meet wenna hari oki yanawa :lol:.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    • Dislike
    Reactions: Maskoora

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,432
    113
    පෙට්ටිය තියෙනවද නැද්ද කියන එකට වඩා කෙල්ල කොච්චර ඩීසන්ට්ද කියල බලපන්. නැත්තං බැන්දට පස්සේ අරූ තියාගෙන ගහයි. එක චැට් එකක් ඇති පරණ දේවල් අවුස්සල ගන්න. සමහරවිට පොටෝස් වීඩියෝස් තියාගෙන උඹට පෙන්නනව කියල අදින්නත් ඉඩ තියෙනව. ඔහොම දේවල් ගෑනු කියන්නෙ නෑ තමන්ගෙ මිනිහට.
     

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ude pandara ridwagena neda pons, thread dennata bup karaganna kawuruth nedda

    කෝ බන්//උබේ මහා ලොකු පකේ දාර්ශනික අදහස් ..
    තොත් තොගේ මහ ජාතියේ හුකන්නා වගේ තමයි..කැරි දෙමළා ..
    හෙන සද්දේ දාගෙන එනවා. හැබැයි එකක් වදිනකොට හැන්ගෙනවා..
    පොන්නයා..
    අරූ අර කලපුවක් අස්සේ හැංගුන වගේ..

    අලුතෙන් bump කරන්න ඕන නෑ ,,පොඩ්ඩක් ත්රෙඅඩ් එකේ බලපන් තොට අමතන ඇමතිල්ල මේකේ එවුන්

    මේවට උත්තර දීපන් .. :ROFLMAO: :ROFLMAO:
    https://elakiri.com/threads/slk_sri-අඩු-කුලේ-සිංහල-බැරි-දෙමළා.2168296/
     
    • Haha
    Reactions: sahan50

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    meka athal thread ekakda?

    අවුරුදු 7ක love එක breakup වෙච්ච කෙල්ලෙක්. still virgin? 😂
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    පරණ ඒව අතඇරල නම් මම බදිනවා. අවුරුදු හතක් තිබ්බ කියන්නෙ සිරා ලවු කරන ඒත් ස්ට්‍රේට් ෆොවඩ් කෙල්ලෙක්. ඒකනේ නවත්තලත් තියෙන්නෙ. අවුරුදු හතක් පොල් ගාන්න නැතුව ඇති. ඒකත් හොදයි ඉතින් ඒකිට එක්ස්පීරියන්ස් තියෙනවනෙ. අනික අවුරුදු 7ට 7ක් එක්ක ඉන්නෙ නැතුව එකෙක් එක්ක විතරක් හිටිය කියන්නෙ මට නම් ඒක ඇශුවරන්ස් එකක්. ඔනිම දේක හොද පැති ඔනි තරම් තියෙනව කියන්න මේ ටික කිවුවෙ. හැබැයි ඉතින් මට ඕකේ උනාට උබට ඕකේ නැත්නම් බදින්න එපා. උබේ ගෑනි එක්ක මම ඉන්නෙ නෑනෙ. :lol: