Last edited:
දෙකක් වෙන්න පුලුවන් ඕයි කාගෙන් අහලද වීඩියෝ කලේ කියල ෆෝන් එක උදුරුගනී, එක්කො දිග... බයිලාවක් කියයි !!ලංකාවෙ උන්ගෙන් ඇහුවොත් මොනව කියයිද? දේශපාලනේ මල්ලි කියයිද?