උබලා TikTok එකේ මුගෙ වීඩියෝස් බලනවද?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,669
    10,258
    113
    ලංකාවෙ උන්ගෙන් ඇහුවොත් මොනව කියයිද? දේශපාලනේ මල්ලි කියයිද?
    දෙකක් වෙන්න පුලුවන් ඕයි කාගෙන් අහලද වීඩියෝ කලේ කියල ෆෝන් එක උදුරුගනී, එක්කො දිග... බයිලාවක් කියයි !!
     
    • Haha
    Reactions: Kolama