උබලා use කරන screen recording සොෆ්ට් මොනාද?

jarvis

Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    උබලා use කරන screen recording සොෆ්ට් මොනාද?


    • මචංලා උබලා use කරන screen recording මොනාද බන් හොද :confused:එකක් කියපල්ලකෝ, ටිකක් high quality , video eke size අඩුවෙන් යන එකක් down link එකත් දාන්න පුළුවන් නම්,:(


     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ඒක නම් හරියටම බලලා නැ බං
    ඕක එච්චර ලොකු software එකක් නම් නෙවෙයි
     

    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    බර වැඩි නැද්ද මචන් මේක 3D software ekka use කරද්දී, REVIT ,Autocad 3Dsmax වල capture කරද්දී :confused:



    meka hodada?
    :rolleyes:

    fraps freeware game recording wala FPS balanna puluwa
    screen recording puluwan
    screen capture puluwan aulakma ne
     

    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    me okkoma apps Floating Apps da bn? Floating apps nowena screen recorders thiyenawada ?:confused:
     
    Last edited: