Dash cam

akildila

Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    හොද dash cam 1ක්‌ කියපල්ලකෝ wifi blutooth තියෙන අඩුවට ගන්න පුළුවන්, (dash cam gana මෙලෝ අදහසක් නැත, පලවෙනි පාරට තමයි dash cam 1ක්‌ use කරන්න හිතුවේ, dash cam එකක් ගද්දි මොන මොන options da බලන්න ඕන )

    Ali express වගේ ඒවායින් උබලා අරගෙන තියෙනවා නම් ඒවගේ link එකත් දාන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,905
    71,083

    70mai ganin
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    හොද dash cam 1ක්‌ කියපල්ලකෝ wifi blutooth තියෙන අඩුවට ගන්න පුළුවන්, (dash cam gana මෙලෝ අදහසක් නැත, පලවෙනි පාරට තමයි dash cam 1ක්‌ use කරන්න හිතුවේ, dash cam එකක් ගද්දි මොන මොන options da බලන්න ඕන )

    Ali express වගේ ඒවායින් උබලා අරගෙන තියෙනවා නම් ඒවගේ link එකත් දාන්න
    70mai Pro Plus A500S මෙන්න මේක තමා මං ගත්තෙ, පලවෙනි ලින්ක් එකේ තියෙන්නෙ ඒක. Quality එක නම් සුපිරි. පුලුවන්නම් ගන්නකොට ඕකෙම Rear View Cam එකත් එක්කම ගනින්. අනිත් ලිංක් එකේ තියෙනවා 70mai සෙට් එකගේ අනිත් Dash Cams.

    https://vi.aliexpress.com/item/3293..._main.208.4d591802SHAwCC&gatewayAdapt=glo2vnm

    https://70mai.aliexpress.com/store/1101292324/pages/all-items.html?sortType=bestmatch_sort&shop_sortType=bestmatch_sort&gad_source=1&dp=f083d50d81feaca19b498a1d18fa5fca&af=983490&cv=47843&afref=https://www.google.com/&mall_affr=pr3&utm_source=admitad&utm_medium=cpa&utm_campaign=983490&utm_content=47843&dp=f083d50d81feaca19b498a1d18fa5fca&af=983490&cv=47843&afref=https://www.google.com/&mall_affr=pr3&utm_source=admitad&utm_medium=cpa&utm_campaign=983490&utm_content=47843&aff_fcid=428dfe323bb8403ea6912a21b1d47682-1732200007488-00303-_ePNSNV&aff_fsk=_ePNSNV&aff_platform=portals-tool&sk=_ePNSNV&aff_trace_key=428dfe323bb8403ea6912a21b1d47682-1732200007488-00303-_ePNSNV&terminal_id=7d79f392a90d46d5b169d3b218ff6a7f
     
    Last edited:
    • Like
    Reactions: lakshitha2011

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    Viofo > 70mai.

    Viofo fix and forget. Has supercapacitors instead of lithium batteries so 100% temperature proof, you can park the car in blazing sun however long you want and there will be no issue whatsoever. I've been using mine since 2019, still works as fine as the day I installed it
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,905
    71,083
    113
    70mai wala hena model හැට හුටාමාරක්ම තියෙනවනේ, අඩුවට තියෙන ඒවායින් මොකක්ද හොද?

    mama menna meka gaththa

    70mai Dash Cam Pro Plus+ A500s With Rear Camera
     
    • Love
    Reactions: Bitter Truth

    මතo

    Active member
  • Mar 11, 2013
    164
    128
    43
    Moscow City, Moscow
    මං ලග 70mai cam 1k දැන් 4years. තාම හොඳට වැඩ. ලගදී තව dash cam 1k ඕන වුනා. 70mai 38k නිසා ali express eken Ddpi 1k ගත්තා 8කට. Quality නම් හොඳයි
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    මං ලග 70mai cam 1k දැන් 4years. තාම හොඳට වැඩ. ලගදී තව dash cam 1k ඕන වුනා. 70mai 38k නිසා ali express eken Ddpi 1k ගත්තා 8කට. Quality නම් හොඳයි
    Model number එක කියන්න මචන්
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    mama menna meka gaththa

    70mai Dash Cam Pro Plus+ A500s With Rear Camera
    මගේ ගාවත් තියෙන්නේ මේක සුපිරි කියන්න කිසි වරදක් නෑ... :love:

    දැන් තව අලුත් එකක් ඇවිත් තියෙනවානේ

    S85af3accd20e4d7ea70845ae0dbb786ad.jpg_640x640q90.jpg

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,461
    3,086
    113
    Viofo > 70mai.

    Viofo fix and forget. Has supercapacitors instead of lithium batteries so 100% temperature proof, you can park the car in blazing sun however long you want and there will be no issue whatsoever. I've been using mine since 2019, still works as fine as the day I installed it
    Ddpai ekath super capacitor thiyanawa kiyanawa.... Habai gananam tikak adui
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,103
    15,886
    113
    Colombo
    Bump

    ලොකූ ඒවා ඕනෙ නෑ මට නම්
    10000 - 15000 අතර Rear Cam එක්ක එකක් තිබ්බොත් දාපන්කො
    ------ Post added on Nov 22, 2024 at 8:25 PM