උබලා use කරන speakers මොනවද

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    - Creative inspire 4.1 - about 15 years old
    - Microlab eka - most cheapest and decent sound for price. 10000ta it will last forever type ekak
    - Samsung soundbar
    - and custom 7.1 surround . oya chuti studio speakers 2k ganna gaanata atomos setup ekak gahanna puluwan. depend on budget u get a solution . Brand is not important
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,969
    1,231
    113
    නුවර
    creative inspire 6.1 6600
    pic_disp.jpg



    Sonicgear Armaggeddon A5
    Sonic-Gear-Sonic-Gear-Armaggeddon-A5-2.1-Speaker-1349-173334-1.jpg_720x720q80.jpg
     
    Last edited:
    • Like
    Reactions: Nee Ruu

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    බර කාලයක් වෙනවා මේක ඇරගෙන. තවම යකා වගේ වැඩ බන්

    logitech_x530_51_speakers_1666006441_1772695e.jpg
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    logitech z625 very good sound quality.
    optical thiyana nisa tv ekatath set karala thiyenne.
     
    Last edited:

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63

    Harman Kardon Onyx Studio 7 එකක් දැන් ලංකාවෙ කීයකට දෙන්න පුලුවන්ද?​

     
    • Like
    Reactions: ACHIK

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    සෑහෙන කාලෙකට කලින් යකඩ බඩු කඩේ විසිකරලා දාලා තිබුනාම rs.50k දීලා අරන් ආවා.පොඩි රෙපෙයාර් එකක් දුන්නම බඩු වැඩ.
    ගම දෙවනත් වෙන්න සවුන්ඩ් නම් නෑ.ඒ වුනාට කනට ඇහෙන ටික නම් හොදයි.
    1.BlgNrLa5qrE7BWi0DcQ5R5EPrLu5j6JzvA-otbEFoLM.xr2GfrPa7cFjb9t50_R-D55hDFyhpE7zyy4plir747k

    ඊට අමතරව Creativelab A250 පාවිච්චි කරනවා.
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    890
    93
    Creative 2.1 Sub පට්ට පරණයි හැබැයි තාම වැඩ සුපිරියට. (මම ගොඩක් සද්දෙට සින්දු අහන්න ආස නෑ. එක නිසා මේක වැඩිය පාවිච්චි වෙන්නේ නෑ.)

    JBL Charge 4

    Google Nest Mini
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    කාලයක් මට තදටම ඔය පිස්සුව තිබ්බා. මාසෙන් මාසේ අලුත් ඒවා ගත්තා.

    මේ ටිකක් හොඳ ඒවා. තව චයිනා ඒවා 4-5 ක් තිබ්බා. මුලින් BASS අහන්න පිස්සුවක් තිබිලා පස්සේ High-Res අහන්න උණ ආව.
    දැන් ඔක්කොම ගෙදර ලස්සනට පෙට්ටිවලම තියෙනවා. :LOL: :LOL:

    Best ම Logitech Z623, Fan එකකට වඩා හොඳට කවුල් එකෙන් හුලං පාරක් වදිනවා.
    Next, Harman Kardon Citation One :love2: bASS

    Huawei Honor Magic Cube

    1683044306575.png


    SoundPEATS Halo

    1683044348974.png


    Sony SRS-XB13

    1683044784873.png


    Anker Soundcore Boost

    1683044426778.png


    Harman Kardon Citation One

    1683044501746.png


    Logitech Z623 2.1 Speaker System, THX-Certified

    1683044582401.png


    LOGITECH Z313

    1683044651094.png


    Microlab M860 5.1

    1683044701012.png