උබලැයි තියේද, අපේ නෑනෙ

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හිත තමයි බන් වතුර එකක් බීල බත් කන්න පුරුදු වෙයන්, ලෙඩ ගොඩවල් දැන දැනත් බොන්නේ මොකද බන්.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    අපේ පැත්තෙත් නැ,

    බල්ලො දෙන්න තමා ගෙදර කිරි බොන උන්ට ඉන්නෙ,

    උන් දෙන්නට දැන් දෙන්නෙ BONLAC

    BONLAC නන් තියෙනවා,

    :lol:.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    udeta wena monawa bonnada ban, kenda ehema hadan bonna thibba eeth corona case ekath ekka sema wedi wena dewal kanne bonne ne
    dan etakota oya jara piti beela marenna hodai? koi loke da sema wadi une kenda beela? paandara 4ta naala thambili ekak gahala fit eke hitapan
     
    • Like
    Reactions: chootyputha1

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,560
    14,500
    113
    Anchor තිබුන Keels එකේ... කිරිපිටි බොන එක නවත්තපං... කිසිම ගුණයක් නැහැ... සල්ලි නාස්ති වෙනව විතරයි
     
    • Like
    Reactions: Any.key

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    අපේ පැත්තෙත් නැ,

    බල්ලො දෙන්න තමා ගෙදර කිරි බොන උන්ට ඉන්නෙ,

    උන් දෙන්නට දැන් දෙන්නෙ BONLAC

    BONLAC නන් තියෙනවා,

    :lol:.
    same here. un tikat dan diet. slim wela innawa gaanata. pedigree denawa balance wela yanna
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,882
    113
    Fantasy
    අඩේ කිරි පිටි තියෙනවද බං ගන්න, සතොසෙ සතියකට කලින් මැලිබන් 400 තිබ්බ එච්චරයි, දැං තියෙන්නෙ නෙස්ටමෝල්, වීව විතරයි, ඒව තනිකර හදල බොන්න බෑ molted drink එකක් නෙ, ඔන්න බොනකොට ටිකක් දාගෙන බිව්වැකි, තනිකර බොන්න බෑ. උබලගෙ පැතිවල කිරි පිටි තියෙනවද බං.
    අද හයිලන්ඩ් 4ක් ගෙනාවා.
    හැබැයි එක්කෙනෙක්ට 2යි දෙන්නේ උපරිම.
     

    sevenryder

    Junior member
  • Aug 22, 2021
    86
    76
    18
    Oya kiri piti nathuwa udeta baha kiyanne baila machan. Owwa angata purudu wunahama oneh seen ekak thiyenne. Mala jarawa bng owa bonna epa. Mama udeta kanne 12ta withara 7 weddi rata kanawa udeta wathura witharai bonne. Sallith ithurui. Kisi karadarayakuth naha krii piti hoyanna dangalanna.
     
    • Like
    Reactions: chootyputha1

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    අඩේ කිරි පිටි තියෙනවද බං ගන්න, සතොසෙ සතියකට කලින් මැලිබන් 400 තිබ්බ එච්චරයි, දැං තියෙන්නෙ නෙස්ටමෝල්, වීව විතරයි, ඒව තනිකර හදල බොන්න බෑ molted drink එකක් නෙ, ඔන්න බොනකොට ටිකක් දාගෙන බිව්වැකි, තනිකර බොන්න බෑ. උබලගෙ පැතිවල කිරි පිටි තියෙනවද බං.
    mn nm coffee & water vtrai tambili uncle kenek dakkot tambili bonawa
     
    • Like
    Reactions: chootyputha1