උබලැයි පැත්තේ වී කීයද?

Dec 30, 2013
1,235
166
0
උබලැයි පැත්තේ වී කීයද?

ඒ බන් උබලගෙ පැත්තේ දැන් වී කීයටද යන්නේ?

නාඩු, සම්බ??? :oo:
 
Dec 30, 2013
1,235
166
0
Ewa danne na ban api වී kotanne nane :P

හම්බන්තොට වගේ වී වගා කරන පැතිවල කොල්ලෝ එළකිරි නෑ වගේ :( පොළොන්නරුව,අනුරාධපුර,පුත්තලම වගේ. ...........
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,012
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හම්බන්තොට වගේ වී වගා කරන පැතිවල කොල්ලෝ එළකිරි නෑ වගේ :( පොළොන්නරුව,අනුරාධපුර,පුත්තලම වගේ. ...........
    වී ගන්න කාලෙටනම් රජයේ අනුමත මිල කියල ටීවි එකේ දානව..
     
    Dec 30, 2013
    1,235
    166
    0
    වී ගන්න කාලෙටනම් රජයේ අනුමත මිල කියල ටීවි එකේ දානව..

    ඒව බොරු බන්. වී මිළ තීරණය කරන්නෙ ඒ පළාතේ වීමෝල් හිමියන්. :frown::no: