තැබිලි කීයද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,249
    15,350
    113
    කුකුලොහ්,
    උබලගෙ පැත්තේ තැබිලි කීයද බන් මේ දවස්වල උබලා ගන්න price එක? තැබිලි වගයක් තියෙනව කඩේට දෙන්න බැලුවේ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    150/- uda yanne price eka ..size ekath ekka poddak ehe mehe wenwa.... 200ta biwwa ara rashe dawas wala dadiya bibila ena nisa...