උබලැ ගමේ තාක්ශ්ණ නිළධාරියා උබද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    අපේ ගමේ නම් මම තමයි,පෝන් එකක් කැඩුනත් pc එකක් කැඩුනත් වයලීන් එකක් කැඩුනත් වාහනයක් කැඩුනත් ඉඩමක් වාහනයක් විකුනන්න උනත් කට්ටිය මාව හොයාගෙන තමා එන්නෙ :ROFLMAO: සමහර දවස් වලට පිටගම් වලිනුත් කට්ටිය එනවා වයලින් එහෙම හදාගන්න:ROFLMAO:

    පොඩි පොඩි වැඩ කරන්නෙ ගලවලා කරලා ලොකු වැඩ කරන් නෑ බැරි නම් shop වලට යවනවා
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    අපේ ගමේ නම් මම තමයි,පෝන් එකක් කැඩුනත් pc එකක් කැඩුනත් වයලීන් එකක් කැඩුනත් වාහනයක් කැඩුනත් ඉඩමක් වාහනයක් විකුනන්න උනත් කට්ටිය මාව හොයාගෙන තමා එන්නෙ :ROFLMAO: සමහර දවස් වලට පිටගම් වලිනුත් කට්ටිය එනවා වයලින් එහෙම හදාගන්න:ROFLMAO:
    මටනම් එක්කෙනක් හැරෙන්න එහෙම ඇවිල්ලා නැහැ කිසි කෙනක්, අපේ ගමේ කිහිප දෙනෙක් ඇරෙන්න ඔකොම හිතං ඉන්නේ අම්මා ගෙන් කාලා බිලා ඉන්න පට්ට ගොනෙක් කාලකනියෙක් කියලා උන් දන්නේ නැහැ ගෙදර ඉදන් මම කරන දේවල්
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    Karumayak mata nam epa wela tiyenne
    වෙලාවකට එහෙම තමා
    මටනම් එක්කෙනක් හැරෙන්න එහෙම ඇවිල්ලා නැහැ කිසි කෙනක්, අපේ ගමේ කිහිප දෙනෙක් ඇරෙන්න ඔකොම හිතං ඉන්නේ අම්මා ගෙන් කාලා බිලා ඉන්න පට්ට ගොනෙක් කාලකනියෙක් කියලා උන් දන්නේ නැහැ ගෙදර ඉදන් මම කරන දේවල්
    වැඩි වෙනසක් නෑ මං ගැන දන්න උන් විතරයි හොයාගෙන එන්නෙ,යාලුවන්ගෙ computer එකක් කැඩුනාත් අලුතෙන් ගන්න උනත් කතාකරන්නෙ මට
     
    • Like
    Reactions: 6ix9ine and Nadun26

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕව කළාට නම් කමක් නැහැ. ඕක අහල සමහර ටියුබ් ලයිට් ගෑනුත් එන්න ඉඩ තියෙනවා උන්ගේ වර්-ජිනිටිය හදල දෙන්න පුළුවන්ද කියල. ඒ සබ්ජෙක්ට් එකට අත දැම්මොත් උඹට පොලිසියේ තමයි ලගින්න වෙන්නේ. :ROFLMAO::ROFLMAO:
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ඕව කළාට නම් කමක් නැහැ. ඕක අහල සමහර ටියුබ් ලයිට් ගෑනුත් එන්න ඉඩ තියෙනවා උන්ගේ වර්-ජිනිටිය හදල දෙන්න පුළුවන්ද කියල. ඒ සබ්ජෙක්ට් එකට අත දැම්මොත් උඹට පොලිසියේ තමයි ලගින්න වෙන්නේ. :ROFLMAO::ROFLMAO:
    ගෝනි නූලක් අරන් මහලා දැම්මට කමක් නැද්ද මහපොට ඇගිල්ලෙ සයිස් හිලක් තියලා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    මටනම් එක්කෙනක් හැරෙන්න එහෙම ඇවිල්ලා නැහැ කිසි කෙනක්, අපේ ගමේ කිහිප දෙනෙක් ඇරෙන්න ඔකොම හිතං ඉන්නේ අම්මා ගෙන් කාලා බිලා ඉන්න පට්ට ගොනෙක් කාලකනියෙක් කියලා උන් දන්නේ නැහැ ගෙදර ඉදන් මම කරන දේවල්
    මටත් ඊයේ ඔහොම seen එකක් උනා නේ බන්.. අපේ අල්ලපු ඉඩමේ මන් අර බලු පැටියා දාලා සෙල්ලම් කරව කරව හිටියා.. එතනින් යන ගෑනියෙක් කියනවා ගෙදරට වෙලා නිකං ඉන්න එකේ පාරේ ඉන්න සතෙක් ව හරි බලාගන්න එක හොදයි ලු..:baffled:
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ගමේ හිටපු කාලේ මටත් ඔහොම අතීතයක් තිබුනා බන්. ටැප් එකක් කැඩුනත් මට එන්න කියනවාහයි කරන්න. :yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :lol: මහ කරුමයක් බන් ඕකනම්.. පොඩි එකාගෙ ඉදන් මහ එකා දක්වා එනවා රෙද්ද... (phones/laptops/pc විතරයි හැබැයි මටනම්... එක දවසක් TV remote එකකුත් උස්සන් ආවා හැබැයි 😂 )
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    මටත් ඔහොමයි හැබැයි වයලින් හදන්න එන්නෙ නෑ. වයලින් හදන්නදන්නෙනෑනෙ මම.
    මම විශාරද කරා ඕලෙවල් කාලෙ ,ඒකාලෙදි ස්කෝලෙදි එහෙම තරග වලට උත්සව වලට වයලින් ගහන්න යනවා මම,ඉතින් ඒවගෙදි කට්ටිය මාව දැකලා උන්ගෙ ඒවට මොනාහරි උනාම මාව හොයාගෙන එනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    මම විශාරද කරා ඕලෙවල් කාලෙ ,ඒකාලෙදි ස්කෝලෙදි එහෙම තරග වලට උත්සව වලට වයලින් ගහන්න යනවා මම,ඉතින් ඒවගෙදි කට්ටිය මාව දැකලා උන්ගෙ ඒවට මොනාහරි උනාම මාව හොයාගෙන එනවා
    අල්ලපු ගෙදර නම් වයලින් ක්ලාස්තියේ.
     
    • Love
    Reactions: Himazharin

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    මටත් ඊයේ ඔහොම seen එකක් උනා නේ බන්.. අපේ අල්ලපු ඉඩමේ මන් අර බලු පැටියා දාලා සෙල්ලම් කරව කරව හිටියා.. එතනින් යන ගෑනියෙක් කියනවා ගෙදරට වෙලා නිකං ඉන්න එකේ පාරේ ඉන්න සතෙක් ව හරි බලාගන්න එක හොදයි ලු..:baffled:
    හ්ම්ම් ඔහොම තමා ගොඩේ ගෑනු පවුලේ එවුන්ට වඩා අපි ගැන වද වෙන්නේ පිට එවුන්
     
    • Like
    Reactions: siri_ayya

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ගේවල ළඟ මං තමා tecnician. සියලුම මුල්තැන් ගේ උපකරණ සහ සියලු විදුලි උපකරණ අලුත් වැඩියාව.
    පින් තකා කරන්නේ.
    මේ ළඟ දී ත් dvd එකක් හදලා දුන්නා. Ps එකේ අවුලක් වෙලා.