උබලැ ගමේ තාක්ශ්ණ නිළධාරියා උබද

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    images

    මටත් එහෙමයි බන් ගෙදර ඉන්න වෙලාවට නිවනක් නෑ.... එක එකාගෙ රේඩියෝ කෑලි, චාජ් කරන ටෝච්, වතුර පොම්ප, ඔරලෝසු හැම මගුලම උස්සගෙන එනවා. කොටින්ම කිව්වොත් පෙට්ටිය කැඩුනම විතරයි අරගෙන එන්නෙ නැත්තෙ. ගේන්න බැරි ඒවා බලන්න එක්කගෙන යනවා. දවසක් මාර වැඩක් උනා දන්න කියන නැන්දා කෙනෙක්ගෙ ගෙදර පෙන්ඩන්ට් ලෑම්ප් එකක බල්බ් වගයක් මාරු කරන්න ගියා. ඒ ගෙදර අන්කල් රටින් ගෙනාපු එකක් ඒක බල්බ් 15 විතර තියනව පොඩි ඒවා.. මේසෙ උඩ බංකු පුටුවක් තියල තමයි වැඩේ කලේ ඒක අස්සෙ රොඩු වගයක් තිබිල ඒකට පිඹිද්දි හචිමක් ගියා කියහන්කො ඒ එක්කම සරමෙ ගැටේ බුරුල් වෙලා ඒක බංකු පුටුව උඩ... ඇන්ටි පුටුව අල්ලගෙන හිටියේ.... දෙයියනේ කියලා බිම බලාගෙන සරම අරගෙන දුන්නා බන්.... ඒ වගේ ‍රස ආතල් එහෙමත් තියනවා ඔය ජොබ් එකේ....
     
    • Haha
    Reactions: Any.key and Ulti

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705

    ඔය කොයි කාලෙද බං
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    පොඩි පොඩි වැඩ කරන්නෙ
    හොඳ කරන්න ගිහින්
    නා ගත්තට පස්සේ තේරෙයි
    මිනිස්සු කොහොමද කියලා
    ඊට පස්සේ ඔය අමාරුව හොඳ වෙනවා
     
    • Sad
    Reactions: Himazharin

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    කොවිඩ් වලට කලිං ආයිබෝං....
    මං හිතුවේ 90 කාලෙ වගේ කියල. සරමක් ඇදන් දන්න කියන නැන්ද කෙනෙක්ගෙ ගෙදර ගියා කියපුවම
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මං හිතුවේ 90 කාලෙ වගේ කියල. සරමක් ඇදන් දන්න කියන නැන්ද කෙනෙක්ගෙ ගෙදර ගියා කියපුවම
    ගෙදර නිකං ඉන්නෙ එහෙමනේ ආයිබෝං....
    ඔන්න වැඩක් කරනවනම් කොට කලසම, ගමනක් යනවනම් ශෝටා...
    නිකං ඉන්නකොට සරම තමයි ජොකා නැතුව....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mamat giya computer hadanna DIG lage gewal walata pawa
    ekekge family case/ u kiyanawa u inna welawata enna kiyala wife kiyanawa na oya man kiyana welawata enna kiyala
    patta duwala dennek hitiye bayay wadi terumak na e kale

    akka kenekge gedarakatat enna kiwwa eya witarak inna dawasaka
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,151
    3
    118,917
    113
    Gampaha
    පොඩිකාලෙනං මාත් ඔහොමයි...

    දැන්නං ගමේ අහල පහල ගෙවල් වල මොක්කු ඉන්නවද දන්නෙත් නෑ...
     
    • Like
    Reactions: Any.key

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ගෙදර නිකං ඉන්නෙ එහෙමනේ ආයිබෝං....
    ඔන්න වැඩක් කරනවනම් කොට කලසම, ගමනක් යනවනම් ශෝටා...
    නිකං ඉන්නකොට සරම තමයි ජොකා නැතුව....
    හරි බං එල