ගෝටට චන්දේ දීපු අයට බනින වුන්ගෙන් අහන්නේ ඇත්තටම ඒ වෙලාවේ ගෝටා වෙනුවට සජිත්ට දුන්න නම් හරි කියලද හිතන්නෙ?
bumpඅහ ඒකට කමක් නැහැ, අපි මාලිමාවට![]()
69 ලස්සේට පිංසිද්ධ වෙන්න තමයි වැඩ කරන විරුවා වැඩබැරි දාස කෙනෙක් කියලා ඔප්පු උනේ. 69 ලස්සේ නොවන්නට අද අනුරයියා ජනපති වෙනවා බොරු
මේ පාර 56 ලක්ෂයට පින්සිද්ද වෙන්න අනුර කුමාර කියන්නෙත් වැඩ බැරි ටාසන් කෙනෙක් කියලා ඔප්පු උනා69 ලස්සේට පිංසිද්ධ වෙන්න තමයි වැඩ කරන විරුවා වැඩබැරි දාස කෙනෙක් කියලා ඔප්පු උනේ. 69 ලස්සේ නොවන්නට අද අනුරයියා ජනපති වෙනවා බොරු