උබලෑ පැත්තෙ 2019 සජිත්ට දුන්න උන්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගූ වෙලා ඒ පාර නමක් අල්ලන් හැමිනෙනවා🤣🤣
    ඒ නම මරු නේද බං. නමේ බෞද්ධකමට උඹලා වගේ නූගත් බයියො අහුවෙනවා සට සට ගාලා :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    සජිත් කියන්නේ නම් උධ්ධච්ච පිස්සෙක්.තමන්ගේම මතයේ ඉන්න
    වීඩියෝ වල ඒ බව හොදටම පේනවා
    වෙන කවුරු හරි ඔය පක්ෂේ මුලට ආවා නම් අනිවා ගේමක් ගහන්න තිබ්බා
    අනික ඔය දත් දොස්තරයාට, බනානාට එහෙම මිනිස්සු කැමතිම නැ
    මිනිස්සු කැමතියි කියන්නෙ හොඳ එකෙක්. මිනිස්සු කැමති නැත්තේ නරක එකෙක් කියලා එකක් නෑ. අපේ රටේ ඉන්නේ ගොඩක් විකෘති වෙච්ච සමාජයක්.

    මිනිස්සු රැල්ලට හොඳ කියනවා(නන්දසේන, ලපකොටා වගේ අයට). රැල්ලට බනිනවා. ඒ රැල්ලට බැනිල්ලට අහුවෙච්ච එකෙක් තමයි රාජිත කියන්නෙ. ඒ හැරත් ඌ කැමතියි උබලව අවුස්සල බැනුම් අහගන්න. මොනා උනත් රාජිත කියන්නෙ මේ රටේ ලොකු වෙනසක් ඇති කරපු කෙනෙක්. ඉස්සර එක එක ෆාමසි වල බෙහෙත් එක එක ගනන්. පොඩි මිනිහව හූරගෙන කනවා. මූ ඇවිල්ලා ඒවා ඔක්කෝම නැති කරා. ස්ටෙන්ට් කාච නොමිලේ දුන්නා. මම දන්න ඩයල් එකක් ඉන්නවා ඌ එතකොට බෙහෙත් බොන එකෙකුත් නෙවේ, හැබැයි ඌ මැරෙන්න හදනව රාජිත බාල බෙහෙත් ගේනව කියලා. පස්සෙ ඌ ලෙඩ උනා. ඒ කාලේ නම් රාජිත ගෙනාපු බ්‍රෑන්ඩඩ් බෙහෙත් අඩුවට ගත්තා. දැන් ඌ ප්‍රයිවට් චැනල් කරල බෙහෙත් ටික ලියාගෙන රජයේ රෝහලේ කනෙක්ශන් එකක් හරහා ඩොකෙක් අල්ලගෙන ඒකෙන් බාල බෙහෙත් හරි කමක් නෑ කියලා බෙහෙත් ගන්නවා. ඌට බාල බෙහෙත් වත් ෆාමසියෙන් ගන්න සල්ලි නෑ.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,754
    4,994
    113
    boru kiyanna epaa gothayoo ehema kawurut naa jeponta denne 2000n passe ipaduna harak tika tamai. parana ayanm lowet denne naa
    උඹට හිත හදාගන්න බැරි උනාට මට කරන්න දෙයක් නෑ. ඒක එහෙම තමා වෙන්නෙ. බහුතර මිනිස්සුන්ට ඔය ප්‍රධාන පක්‍ෂ එපාවෙලා ඉන්නෙ.
     
    • Wow
    Reactions: kasunkaru