උබල අහන හොද radio ප්‍රෝග්‍රෑම්ස් මොනවද?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පාන්දරම අහන්නේ සියතේ බණ ඊට පස්සේ සදීෂ් ගේ 5.30 මෝනින් ප්‍රෝග්‍රෑම් එක ඊට පස්සේ ආශ්චර්යා අරවින්දගේ 7-10 ප්‍රෝග්‍රෑම් එක. ඊට පස්සේ සිංදු දෙක දෙක යන ප්‍රෝග්‍රෑම් එක. හවසට ජින්තු පිටිය අහනවා
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    aa ban umbala radioth ahanawada man nam yana ena gaman news ahuwoth vitharai eeth mee corona seen nisaa :(
     
    • Like
    Reactions: OrangeHat

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    un dennage part eka maru. e wunata e weleta eke yana sindu nan ahaddi epa wenawa. Y eke e weleta hoda sindu yanawa.
    උන්ගෙ ඉස්සර narration එකටත් හිනායනව‌ා. දැන් සතියෙම ඒවා එක දවසෙ රෙකෝඩ් කරලා ගාන අරන් යන නිසා ඒවා නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,391
    1
    101,278
    113
    34
    Kalutara
    අනේ මන්දා ඉතින් ඒ ඒ වෙලාවට යන එක අහනවා. නම වෙනස් කරගෙන මොක දැම්මත් යන්නේ සින්දුනේ. දැන් නම් kiss mornings
     
    • Like
    Reactions: NRTG and OrangeHat

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    fxWyCyF.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    tika dawasakin okata huru wenawa bn nikanma.. kalin hitapu Kochchi dan mona station ekeda wada karanne ?
    Eki no jobs.. Fb live awith andanawa fans la adarei kiwwama...

    mokak hari scene cone ekak gihilla thiyenawa. ekiwa eka sarema navaththapu ekata...

    eki kiyanneth naha kiyanna bariwa athi
     
    • Wow
    Reactions: Voltage