උබල ඉන්න පැත්තෙ උන් විතරක් දන්න දේ මොකක්ද

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,000
    153,020
    113
    පුතා ගාල්ලෙද.. සිස්සත්වෙ පාස් උනොත් කියන්න. මොනවා හරි අරන් දෙන්නම්. 😊
    එහෙනම් මට සෙල්ලම් රිමෝට් කන්ට්‍රෝල් රොකට් එකක් අරන් ඕනෙ. අර ඉලාන් මාමි ළග තියෙන එක වගේ ලොකු එකක්. 🤩🥲
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    පුතා ගාල්ලෙද.. සිස්සත්වෙ පාස් උනොත් කියන්න. මොනවා හරි අරන් දෙන්නම්. 😊
    @Stimulus mind ම්... සිස්සත්තෙ නිවාඩුවට ගේසි නැන්දලගෙ ගෙදර නවතින්න යන්න නියම චෑන්ස් එක. රෑට නිදාගද්දි කෑ ගහයිද දන්නෑ බුරියට ඇගිල්ල ගහනව කියල ඇම්ඩ වගේ🤣
     
    එහෙනම් මට සෙල්ලම් රිමෝට් කන්ට්‍රෝල් රොකට් එකක් අරන් ඕනෙ. අර ඉලාන් මාමි ළග තියෙන එක වගේ ලොකු එකක්. 🤩🥲
    සිස්සත්වෙ පාස් වෙලා රිසාල්ට් සීට් එක පී එම් එකක් දාන්න. :rolleyes: පේල් උනොත් දෙන්නෑ..:angry:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    එහෙනම් මට සෙල්ලම් රිමෝට් කන්ට්‍රෝල් රොකට් එකක් අරන් ඕනෙ. අර ඉලාන් මාමි ළග තියෙන එක වගේ ලොකු එකක්. 🤩🥲
    පුතා මයින්ද මාමිගෙන් ඉල්ලුවේ නැද්ද?
    එයාගෙ පුතා චීචීටත් එකක් අරං දුන්නනේ
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,846
    2,680
    113
    Kadawatha, Sri Lanka
    චම්පා කල්හාරිට තට්ටු 5ක ෆ්ලැට් එකක් තියෙනවා, ගෙවල් 8- 10 ඇති
    TV , radio interviews වලදී නැති බනේ මයි ගහන්නෙ - නුගේගොඩ
    Meke aththa naththa danne na. Meyaa Aussie wala nam kattak kewa kiyala dannava.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ත්‍රෙඩ් එක බලලා කම්පියුස් වෙලා ඉන්නේ..

    උඹ අහන්නේ ඕපදූප ගැනද නැත්තම් නිකන් කර්මාන්තයක් වගේ දෙයක්ද??

    අපේ පැත්ත නම් වඩු වැඩ කිව්වොත් නොදන්න කෙනෙක් නෑ...

    අනිත් පැත්තෙන් සංගීත ලෝකයේ තරු රෑනක් බිහි වුන පුරවරයක්..සිංදු දෙකකුත් තියෙනවා :love:

    අනිත් පැත්තෙන් ක්‍රිකට් වලට සුපිරි බුලට් බර ගානක් උරුම කරලා දීපු නගරයක්..(දිස්ත්‍රික්කය නෙමෙයි හොදේ...නගරය ගැන කියන්නේ...ගම් 18ක් තියෙනවා :P :ංං)

    ඕප දූප කිව්වොත් ඉස්සර තැපැල් නයින්ටියේ ආපු එකා නගරාධිපති වෙලා දැන් පට්ටම සල්ලියක් තියෙන්නේ...:lol: යන්නේ සුපිරිම වාහනයක.. පොහොට්ටුව පුප්පන්න දායක වෙලා ලඟදී හිරේ එහෙමත් ගියා පොර :lol:

    හොර ගෑනු එහෙමත් ඉන්නවලු..අපි නම් දන්නෑ ඕවා :lol:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,020
    113
    සිස්සත්වෙ පාස් වෙලා රිසාල්ට් සීට් එක පී එම් එකක් දාන්න. :rolleyes: පේල් උනොත් දෙන්නෑ..:angry:
    51Sl.gif

    පුතා මයින්ද මාමිගෙන් ඉල්ලුවේ නැද්ද?
    එයාගෙ පුතා චීචීටත් එකක් අරං දුන්නනේ
    මයින්ද මාමි චිචි අයියට අරන් දුන්නෙ චීනෙ හදපු රොකට් එකක්නෙ. චීන එව්වට මං ආස නෑ. අනික චීනෙ හදපු ඒවා උඩ යැව්වම කොහෙ යනවද කියලා හොයාගන්නත් බෑ. ඒ නිසා ඇමරිකන් එකක්මයි ඕන. :yes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    අපේ ගෙදර මම තනියම ඉන්නකොට දොර වහලා තියෙන්නෙ. ඒත් ගමේ ඇන්ටිලා දන්නවා මම ඇතුලෙ කියලා. කොහොම දන්නවද දන්නෙ නෑ. ගෙදර ඉස්සරහට ඇවිත් මගේ නම කියලා කතා කරනවා ____ මම ____ ඇන්ටි දොර අරින්න කියලා. මල වදේ. :angry::rolleyes::sorry:
    අපි දෙන්නගෙ නිදහසට බාදා කරන ඇන්ටිලාව දැන්ම තරහ කර ගන්ඩ.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අපේ ගෙදර මම තනියම ඉන්නකොට දොර වහලා තියෙන්නෙ. ඒත් ගමේ ඇන්ටිලා දන්නවා මම ඇතුලෙ කියලා. කොහොම දන්නවද දන්නෙ නෑ. ගෙදර ඉස්සරහට ඇවිත් මගේ නම කියලා කතා කරනවා ____ මම ____ ඇන්ටි දොර අරින්න කියලා. මල වදේ. :angry::rolleyes::sorry:
    එයාලට සැක ඇති ගෙදරට වෙලා දොරවල් වහගෙන සල්ලි හොයන්නෙ කොහොමද කියලා :rolleyes:
    favicon-32x32.png
    /s
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,374
    5,099
    113
    ත්‍රෙඩ් එක බලලා කම්පියුස් වෙලා ඉන්නේ..

    උඹ අහන්නේ ඕපදූප ගැනද නැත්තම් නිකන් කර්මාන්තයක් වගේ දෙයක්ද??

    අපේ පැත්ත නම් වඩු වැඩ කිව්වොත් නොදන්න කෙනෙක් නෑ...

    අනිත් පැත්තෙන් සංගීත ලෝකයේ තරු රෑනක් බිහි වුන පුරවරයක්..සිංදු දෙකකුත් තියෙනවා :love:

    අනිත් පැත්තෙන් ක්‍රිකට් වලට සුපිරි බුලට් බර ගානක් උරුම කරලා දීපු නගරයක්..(දිස්ත්‍රික්කය නෙමෙයි හොදේ...නගරය ගැන කියන්නේ...ගම් 18ක් තියෙනවා :P :ංං)

    ඕප දූප කිව්වොත් ඉස්සර තැපැල් නයින්ටියේ ආපු එකා නගරාධිපති වෙලා දැන් පට්ටම සල්ලියක් තියෙන්නේ...:lol: යන්නේ සුපිරිම වාහනයක.. පොහොට්ටුව පුප්පන්න දායක වෙලා ලඟදී හිරේ එහෙමත් ගියා පොර :lol:

    හොර ගෑනු එහෙමත් ඉන්නවලු..අපි නම් දන්නෑ ඕවා :lol:
    Moratuwa and saman 😂
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    922
    1,018
    93

    අර ගග ලග ගෑනියෙක් හොල්මන් කරන ගග තියෙන්නෙ උබලගෙ පැත්තෙ නේද?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    අපේ ගෙදර මම තනියම ඉන්නකොට දොර වහලා තියෙන්නෙ. ඒත් ගමේ ඇන්ටිලා දන්නවා මම ඇතුලෙ කියලා. කොහොම දන්නවද දන්නෙ නෑ. ගෙදර ඉස්සරහට ඇවිත් මගේ නම කියලා කතා කරනවා ____ මම ____ ඇන්ටි දොර අරින්න කියලා. මල වදේ. :angry::rolleyes::sorry:

    you just said the reason :lol: let me explain...

    අපේ ගෙදර මම තනියම ඉන්නකොට දොර වහලා තියෙන්නෙ.

    මේක තමයි පොයින්ට් එක...

    තමුන් ගෙදර තනියෙන් ඉන්නකොට දොර වහල තියෙන්නේ කියන්නේ, ගෙදර අනිත් අය ඉන්නකොට දොරවල් ඇරලා තියෙනවා කියන එක නේ..?

    ඒත් ගමේ ඇන්ටිලා දන්නවා මම ඇතුලෙ කියලා.

    හරිනේ ඉතින්..උඩ ප්‍රස්තුතය අනුව ගෙදර දොර ඇරලා නම් ඒ කියන්නේ ගෙදර (තෝ ඇතුව හෝ නැතුව) මිනිස්සු ඉන්නවා කියන එක...

    දොර වහල නම් ගෙදර අනිවාර්යෙන්ම එක්කෝ තෝ ඉන්නවා,,,නැත්තම් කවුරුත් නැහැ..

    ඔය දෙක තමයි වෙන්න පුළුවන් අවස්ථා දෙක

    කොහොම දන්නවද දන්නෙ නෑ.

    උඩ කිව්වේ යකෝ දැන්...එක තමයි..:lol:

    ගෙදර ඉස්සරහට ඇවිත් මගේ නම කියලා කතා කරනවා

    නැතුව ඉතින් ගෙදර නැති මිනිස්සුගේ නම් කියල කතා කරන්න උන්ට මොලේ අමාරුවද යකෝ :lol:

    මල වදේ.

    බහුකාපන්..:lol:

    --------------------------------------------------------------------------

    අර ගග ලග ගෑනියෙක් හොල්මන් කරන ගග තියෙන්නෙ උබලගෙ පැත්තෙ නේද?

    "ඕ ඕ ඕ ... ගඟ ළඟ සිටිනා අසරණ මේරි, කවුද ඔබේ මිතුරා සොයා සොයා දේ නු.."

    කියල ඉස්සර පොඩි කාලේ අර 10, 20 ගණන් කරනවා වගේ සීන් එකකුත් තිබුනා අපේ :lol:

    ඔයා හරි..:yes:

    Moratuwa and saman 😂

    🤫 :lol:
     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අපේ පැත්තේ උන් දන්නවා මහන්සි නොවී සල්ලි හම්බ කරන්න.
     
    • Like
    Reactions: NRTG

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    රනිල් 2048 දී රට ගොඩ දානවා කියලා
     
    • Like
    Reactions: NRTG