උබල උබල මරාගන්නේ ඇයි

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    උත්තරය සරලයි උබේ අපේ කාලේ හරි. හැබැයි අපේ දරැවන්ට ලස්සන රටක් හදන්න ඕන. ඒකයි.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    උත්තරය සරලයි උබේ අපේ කාලේ හරි. හැබැයි අපේ දරැවන්ට ලස්සන රටක් හදන්න ඕන. ඒකයි.

    සර්ව පාක්‍ෂික ආණ්ඩුවේ අගමැති නම් කරන්න.. මා බලය දෙන්න සූදානම්..- රනිල් දන්වයි


    ubala ithin sarala uthtara ma thamayi hoayanne modayo kulappu karala
    ko oya aragale muslim Tamils un paththe vath enne na ban
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Aney bn me rata me yana vidiyata kisima davasaka goda enne na
    adum mu hitiyoth issellaama rata goda yayi itapasse karaana redda karamu
    Goda giya giya
    2001 idan 2004 wenakanui
    2015 idan 2020 wenakanui
    Goda giya taramata waawaganna baruwa inne
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    ඕක ඊයේ කිව්වේ මොකක්ද?
    උබලත් මහා ගෑනු වගේ බන් ඊයේ කිවුවේ මොනවාද දැන් 2007/01/30 උදේ 7 ට කිවුවේ මොනවාද
    ගගා කටු අතු වගේ`එල්ලෙන්නේ නැතුව පොඩ්ඩක් පෘතුල මනසකින් හිතපන්
    උබල ට මොකද වෙලාතියෙන්නේ