මං love එකක් කලා ඇත්තටම මට හිතෙනවා ඇයි මං ඒ මනුස්සය වෙනුවෙන් එච්චර දේවල් කලේ කියලා, මං දැක්ක මං ඇහුවා ඒ මනුස්සය මට ප්‍රසිද්ධියේ කියල තියෙනවා ‘පිස්සු මගුලක්’ කියල ප්‍රසිද්ධියේ මට බැනල තියෙනවා, දෙයක් ඇත්තටම අවශ්‍යය නම් ඒ දේ වෙනුවෙන් අවංකව සටන් කරල දෙන්නට දෙන්න bond එකක් හදා ගන්නවා, විශ්වාසේ නැති තැන විශ්වාසේ ඇති වෙන විදියට bond එකක් හදනවා දෙන්නට දෙන්න එකතු වෙලා life එක හදනවා. ඇත්තටම මට ආයේ ඒ කත හමුනොවේවා මා ප්‍රර්තනා කරනවා !
