උබල එළකිරි එකේ අකමැතිම මෙම්බෙර් කව්ද ?

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    උබල එළකිරි එකේ අකමැතිම මෙම්බෙර් කව්ද ?

    1597986675863.png
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    තවම එහෙම කෙනෙක් නෑ.

    මම මේකට ආවේ කවුරුවත් ගැන හොඳ නරක සොයන්න නොව, දැනුම ලබාගන්න හා බෙදාගන්නයි.

    පුළුවන් තරම් සියල්ලෝ සමග සහයෝගයෙන් ඉන්න උත්සාහ කරනවා.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    එහෙම මතකෙට එන එකෙක් නැ :rolleyes: හැබැයි තරහා කාරයෙක් හිටියා shahrukhkhan කියලා:growl: දැන් නැද්ද මන්දා නැත්නම් ආත්මය මාරු කලාද දන්නේ නැ
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    තවම එහෙම කෙනෙක් නෑ.

    මම මේකට ආවේ කවුරුවත් ගැන හොඳ නරක සොයන්න නොව, දැනුම ලබාගන්න හා බෙදාගන්නයි.

    පුළුවන් තරම් සියල්ලෝ සමග සහයෝගයෙන් ඉන්න උත්සාහ කරනවා.
    taraha karayek gana nemeyi bn kiyanne.
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    meke tharaha karayo nene,munata hamaba venne nathi ayane inne godak.anayak una vage,man kivve e vage

    වහල් මානසිකත්වයෙන් දේශපාලනය කතා කරන අය පොඩි වදයක් වෙනවා. ඒත් ගැටීම තියෙන්නේ මගේ නිසා ඒ සිතුවිලි යටපත් කරගන්නවා
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    වහල් මානසිකත්වයෙන් දේශපාලනය කතා කරන අය පොඩි වදයක් වෙනවා. ඒත් ගැටීම තියෙන්නේ මගේ නිසා ඒ සිතුවිලි යටපත් කරගන්නවා
    matath tiyenne okama thama ekama hethuwa bn.hama ekatama politics gavaganna vahallu tika nisa eva venava
    Ara meke issara hitiya neda ekek Amila. Ela kiyala anna uu tamai mata pennama bari eka ea wena mokawt nisa nemei mokek thread ekak dammat uge reply eka ‘kk’
    harida sadarana hethuwak.matath massenger vala kavru hari ekek kk kiyala dammava eva venava bn,eka ekage hati