උබල එළකිරි එකේ අකමැතිම මෙම්බෙර් කව්ද ?

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    එහෙම අකමැති කියල නම් නෑ. මාත් එක්ක වාද කරත් බැන්නත් මට එහෙම තරහක් නම් නෑ පුද්ගලිකව.
    ඒත් පෝස්ට් විදිහට නම් මම හරිම අකමැති එකක් තමයි සිංහල අස්සේ ඉංග්‍රීසි දාන එක.එහෙම ත්‍රෙඩ් එකකට මම කවදාවත් උත්තර දෙන්නෙත් නෑ බලන්නෙත් නෑ. (උදා හරණයක්: "අද අපේ පාරේ බස් තිබ්බෙ නෑ" කියන එකේ බස් කියන එක ඉංග්‍රීසි අකුරෙන් ලියන එක.)
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    mokadda scene eka bn
    පාස්කු බෝම්බේ දවස් වල අපි ත්‍රෙඩ් එකක් කරකර හිටියා. හම්බවෙන වෙරිෆයි කරපු නිවුස් බෙදාගන්න. ගොඩක් එවුන්ව බෑන් කරා එදා. හේතුව අහන්න වෙන්නෙ උගෙන්ම තමයි.

    Mmama discord eke tama innawa
    Ay ban wadiya enne natte dAn

    waren hodee

    ela ennam bn. wedath ekka discord aaye install karagannath beri wuna. phone ekata daganna oni.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    banned ne,ko bn ube ara thread eka.ekatath keliya neda

    meke tharaha karayo nene,munata hamaba venne nathi ayane inne godak.anayak una vage,man kivve e vage

    මොන thread එකද බන්
    banned වුනාට මුන් දෙන්නා මේකේ තාම ඉන්නවද කියලා දැනගන්න ආසයි
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    එහෙම අකමැති කියල නම් නෑ. මාත් එක්ක වාද කරත් බැන්නත් මට එහෙම තරහක් නම් නෑ පුද්ගලිකව.
    ඒත් පෝස්ට් විදිහට නම් මම හරිම අකමැති එකක් තමයි සිංහල අස්සේ ඉංග්‍රීසි දාන එක.එහෙම ත්‍රෙඩ් එකකට මම කවදාවත් උත්තර දෙන්නෙත් නෑ බලන්නෙත් නෑ. (උදා හරණයක්: "අද අපේ පාරේ බස් තිබ්බෙ නෑ" කියන එකේ බස් කියන එක ඉංග්‍රීසි අකුරෙන් ලියන එක.)
    eka nam ath liyanava bn lesi nisa,man nam input tool eka use karana nisa ehema danne,samahara velavata podi vachanayak danna hena velavak yanava.uba kiyana de math karanava,dan gaththa eka hodayi.hadaganna balannamko issarahata
    මොන thread එකද බන්
    ape ara lassana kello tika idapu eka :D porn star eka bn
     
    • Like
    Reactions: D_Mad

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    Nik123 කියලා හොද කොල්ලෙක් හිටියා දැන් නැද්ද කොහෙද account අවුලක් කියලා තිබුණා අන්තිමට :sorry:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    @hichchiputha :sorry:

    1597995112301.png
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    මොන thread එකද බන්
    ape ara lassana kello tika idapu eka :D porn star eka bn
    Nik123 කියලා හොද කොල්ලෙක් හිටියා දැන් නැද්ද කොහෙද account අවුලක් කියලා තිබුණා අන්තිමට :sorry:
    githamata love karana eka neda?hoda eka.
    IKL ehemath penna ne dan.
    elakiri UI eka venas unata passe godak un ne penna
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    එහෙම ඉතිං අකමැති පුද්ගලයෙක් කියලා කෙනෙක් හො කණ්ඩායමක් නැහැ .
    අපි ඉතිං මෙකට එන්නෙ දෙයක් දැනගන්න සහ ආතල් ගන්න .
    එත් සමහරු ඉන්නවා මෙකෙන් සෙට් වෙලා ට්‍රිප් ගිය ,ක්‍රිකට් මැච් ගහපු ,එකට ඩ්‍රින්ක්ස් දාන කට්ටිය.
    ඒ අය අතර යම් යම් මතභෙද අකමැති උන් ඇති.
    එත් අපි නම් අකමැති අය කියලා නැහැ.
    වලි දාගෙන තියෙනවා ,විවාද කරගෙන තියෙනවා.
    මන් දරන දෙශපාල්නික හා සමාජීය මතවාද තියෙනවා
    ඉතිං එව්වත් එක්ක සමපාත නොවුනහම ගැටුම් ඇති වෙනවා.
    එත් එව්වා ඒ වෙලාවට විතරයි.
    ඒ වාද විවාදවල ඇතිවෙන ගැටුම් කාරි මානසිකත්වය නිසා වෙන ත්‍රෙඩ් වල ඇරියස් කවර් කරලත් නැහ කරන්නෙත් නැහැ .

    මාව පේන්න බැරි උන් නම් අම්බානක ඇති .
    මෙකෙ 90 % තොරතුරු තාක්ෂණික වෘතිකයන් ටික (චාන්ස් එක හම්බවෙච්ච හැටිය සමහරු ඇරියස් කවර් කරනවා තාමත්. එක ත්‍රේඩ් එකක් නිසා )