උබල ඔෆිස් යන පාර

chootyputha1

Well-known member
  • මචන් උබල ඔෆිස් යන route එක කොටාගෙන යමන්ලකො , අරමුණ තමා උබල වැඩ කරන තැන අල්ල ගන්න එක, නෑ නෑ joke එකක් කලේ හොදේ, උබලගෙ ගෙදරට තියෙන nearest town එකේ ඉදන් office එක තියෙන town එකට හෝ area එකට (Ex - Colombo 1, Colombo 2) යන්න පාවිච්චි කරන daily route එක කැමතිනම් කොටාගෙන යන්න. අරමුණ නව පාරවල් සොයාගැනීම තුලින් ඉන්ධන හා කාලය ඉතුරු කරගැනීම.

    ගමන් ආරම්භය - හංවැල්ල
    ගමනාන්තය - කැස්බෑව
    මාධ්‍ය - Motorbike
    ගමන් මාර්ගය - හංවැල්ල - ඇඹුල්ගම හංදියෙන් වමට හරවා පනාගොඩ හංදිය තෙක්- පනාගොඩ හංදියේ සිට හබරකඩ හරහා කොට්ටාව පාරට හරවා කොට්ටාව නගරයට - කොට්ටාව නගරයේ සිට 255 මාර්ගය ඔස්සේ කැස්බෑවට
    දුර - 29Km
     
    • Like
    Reactions: dillsdilla

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    කිරිසැම්බ - වටපුකේ - හුයිල මතු- කිඹිස්ස- පහරනක- ගුකේපූ - ලොට ඇව්ව- අඟල් 9 - ටිපර් පාක්
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කිරිසැම්බ - වටපුකේ - හුයිල මතු- කිඹිස්ස- පහරනක- ගුකේපූ - ලොට ඇව්ව- අඟල් 9 - ටිපර් පාක්
    හෙල්මට් දාගෙනම පලයන්. ඔය පාර හරි නෑ.
     
    • Haha
    Reactions: kevin_levin

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,188
    8,549
    113
    මචන් උබල ඔෆිස් යන route එක කොටාගෙන යමන්ලකො , අරමුණ තමා උබල වැඩ කරන තැන අල්ල ගන්න එක, නෑ නෑ joke එකක් කලේ හොදේ, උබලගෙ ගෙදරට තියෙන nearest town එකේ ඉදන් office එක තියෙන town එකට හෝ area එකට (Ex - Colombo 1, Colombo 2) යන්න පාවිච්චි කරන daily route එක කැමතිනම් කොටාගෙන යන්න. අරමුණ නව පාරවල් සොයාගැනීම තුලින් ඉන්ධන හා කාලය ඉතුරු කරගැනීම.

    ගමන් ආරම්භය - හංවැල්ල
    ගමනාන්තය - කැස්බෑව
    මාධ්‍ය - Motorbike
    ගමන් මාර්ගය - හංවැල්ල - ඇඹුල්ගම හංදියෙන් වමට හරවා පනාගොඩ හංදිය තෙක්- පනාගොඩ හංදියේ සිට හබරකඩ හරහා කොට්ටාව පාරට හරවා කොට්ටාව නගරයට - කොට්ටාව නගරයේ සිට 255 මාර්ගය ඔස්සේ කැස්බෑවට
    දුර - 29Km
    aluth parawal hoyaganna one nam Google Maps eke search karapan.