මචන් උබල ඔෆිස් යන route එක කොටාගෙන යමන්ලකො , අරමුණ තමා උබල වැඩ කරන තැන අල්ල ගන්න එක, නෑ නෑ joke එකක් කලේ හොදේ, උබලගෙ ගෙදරට තියෙන nearest town එකේ ඉදන් office එක තියෙන town එකට හෝ area එකට (Ex - Colombo 1, Colombo 2) යන්න පාවිච්චි කරන daily route එක කැමතිනම් කොටාගෙන යන්න. අරමුණ නව පාරවල් සොයාගැනීම තුලින් ඉන්ධන හා කාලය ඉතුරු කරගැනීම.
ගමන් ආරම්භය - හංවැල්ල
ගමනාන්තය - කැස්බෑව
මාධ්‍ය - Motorbike
ගමන් මාර්ගය - හංවැල්ල - ඇඹුල්ගම හංදියෙන් වමට හරවා පනාගොඩ හංදිය තෙක්- පනාගොඩ හංදියේ සිට හබරකඩ හරහා කොට්ටාව පාරට හරවා කොට්ටාව නගරයට - කොට්ටාව නගරයේ සිට 255 මාර්ගය ඔස්සේ කැස්බෑවට
දුර - 29Km