උබල කන්න කැමතිම .....

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Goat Cheese රෙසිපිය කියහන් බලන්න. 😋😋

    මගේ

    1 මුලින්ම පාන් පෙත්ත microwave එකේ දාලා දුඹුරු නොවෙන්න කර කර ගන්නවා

    2 ඊලඟට goat cheese පොඩි කෑලි වලට කඩල උඩට ඉහිනවා.

    3 දෙවැනි සැරේට goat cheese ඉහපු පාන් පෙත්ත දුඹුරු වෙන්න microwave එකේ roast කර ගන්නවා.

    😋😋😋

    හම්මේ ඒකෙ රස 😍😍 😋😋
     
    • Dislike
    Reactions: Spiderman.Ayya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ගෝට් චීස් කෑල්ල පොරෝසාන්ගෙ අම්මගෙ වොත්ත ඇතුලෙ දවස් තුනක් සීසන් කරල පොඩි කෑලි වලට කඩල පොරෝසාන්ට කවනවා. ඌ ඒක නොදැන රස කර කර කන හැටි බලන් ඉන්නකොට බඩ පිරෙනවා.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    3 දෙවැනි සැරේට goat cheese ඉහපු පාන් පෙත්ත දුඹුරු වෙන්න microwave එකේ roast කර ගන්නවා.
    මයික්‍රෝවේව් එකේ දාලා පාන් ටෝස්ට් කරන විදිහ පොඩ්ඩක් කියලා දීපන්.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මයික්‍රෝවේව් එකේ දාලා පාන් ටෝස්ට් කරන විදිහ පොඩ්ඩක් කියලා දීපන්.
    මුලින්ම තෙත නැති වෙන්න කර කර ගන්නවා.

    ඊට පස්සෙ , දුඹුරු වෙන්න කර වෙනකල් දානවා. ලා දුඹුරු වෙන කොට නවත්තන්න ඕන.

    හැබැයි පොඩ්ඩ එහාට ගැස්සුනොත් කළු වෙලාම යනවා. 🤢
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,224
    2,022
    113
    චීස් කන්න හොද නෑ. චීස් කියන්නේ අපේ සිංහළ ජාතිය වඳ කරන්න විදේශිකයෝ හදුන්වාදීපු විශ සහිත කෑමක්. පාන් කන්නත් එපා. පානුත් එහෙමයි.

    අනේ තොගේ පුකේ ලොජික්.......
     
    • Haha
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    චීස් කන්න හොද නෑ. චීස් කියන්නේ අපේ සිංහළ ජාතිය වඳ කරන්න විදේශිකයෝ හදුන්වාදීපු විශ සහිත කෑමක්. පාන් කන්නත් එපා. පානුත් එහෙමයි.
    මම පාන් කන්නෙ උඹේ style එකට නෙවෙයි ඩෝ. 😛
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,224
    2,022
    113
    මම පාන් කන්නෙ උඹේ style එකට නෙවෙයි ඩෝ. 😛
    මොන ස්ටයිල් එකට කෑවත් කන්නෙ සුද්දා හදුන්වලා දීපු පාන් නේ ඩෝ.

    තෝ මොනවා කලත් මයික්‍රෝවේව්නම් කරන්නම එපා. මයික්‍රෝවේව් කලාම වඳබහිනවා කියලා රාවණ පුත්තු කියනවා මට ඇහිලා තියෙනවා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: inspiron