උබල කරන පොඩි පොඩි සයිඩ් බිස්නස් මොනවද ?

Back.kcaB

Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    image.png
    @KOTA NIHAL ගෙ කලෙක්ශන් එක විකුණ ගත්තනම් අද ඌ කෝටිපතියෙක්
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ammapa ow.issra nam podiwata kala.dan jangi andinawa aduy bna.kaduwela patthe kello nam jangi andinawa godak una.e petthen padinchi wenna thibuna nam ona thram ussala vikunanna thibuna.
    අඩෝ කවුද බන් ගන්නෙ.කොහොමද උඹ ඕව විකිණුවෙ?
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    Monaco walata iramusu yawanwa .
    කොහොමද ඉර මුසු හොයාගන්නෙ කැලෑවල් වල නේ තියෙන්නේ. මම බෙහෙතකට හොයාගන්නත් පට්ට කට්ටක් කෑවා.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,150
    113
    589923204_1349088973529263_2133212113544226530_n.jpg


    කවුද මේ සයිඩ් බිස්නස් එකේ ඉන්න ඩයල් එක? කන්ටේනර් තප්පදෝරුවකට මැසේජ් කරල තියෙන්නෙ
     
    • Sad
    Reactions: Kolama

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    589923204_1349088973529263_2133212113544226530_n.jpg


    කවුද මේ සයිඩ් බිස්නස් එකේ ඉන්න ඩයල් එක? කන්ටේනර් තප්පදෝරුවකට මැසේජ් කරල තියෙන්නෙ
    madam ge photo ekak nathuwa mukuth kiyanna ba