hodata tint karapu Civilian Bus ekak dennada aduwata? seat peliyakata eka gane load kala haki. AC went walata camera set karalama dennam
උඹ කිව්වම මතක් උනේ. උපන්දා ඉඳල රඟපු, ස්කෝලෙ ලඟ තියෙන වැල්ලෙ කසාද ගෑණිත් එක්ක යද්දි දෙන්නෙක් එකතු වෙලා සුද්දයක් දෙන්න ආවනෙ බං මේ පාර ගමේ ගිය වෙලාවෙ. මට ඌ කියපුවට බඩ අල්ලන් හිනා මං මොකුත් කිව්වෙ නෑ හිනා උනා විතරයි. අන්තිමට උන් දෙන්නටම නෝන්ඩි හිතිලාද කොහෙද උන්ම ගියා. ඇත්තටම උන් කීයක් හරි ඉල්ලුව නම් දෙනව. අපි දැක්කලු කරපු වැඩේ, එහෙම හැසිරෙන එක හරිද අහනව. එහේ පොඩ්ඩක් උඩ තැනක ඩයල් එකක නමක් (ඌත් මං ගිය ස්කෝලෙ, දැන් ඩුබායි) කියල ඌ කියල තියෙලු එලියෙන් ඇවිල්ල මෙහෙම කරන්න දෙන්න එපාය කියල. පොලිසියට කිව්වොත් මොකද වෙන්න අහනව, තව කෝල් එකක් ගන්නද අහනව. මට ඉතින් ඌ අහපු විදියට හිනා ගියා ගුලි කාලා වගේ උත්තර දෙන්න තියා බය වෙන්නවත් ටයිම් එකක් දුන්නෙ නෑ ස්ක්රිප්ට් එකක් වගේ කියාගෙන කියාගෙන ගිහින් මූණ බලන් ඉඳලා ගියා. අනේ මංදා බන් දැන් හැදෙන උන්ට සුද්දයක් කලෙක්ශන් එකක් වත් දාන්න තේරුමක් නෑ. මොකුත් බැරි නම් ජාතික කොඩි ස්ටිකර් එකක් අරන් පලකො කපල් ගාවට. (ලැජ්ජ නෑ කලෙක්ශන් නම් අපිත් දාලා තියෙ
අඩියක් ගහන්න සල්ලි මදි උනාම)