උබල කරන පොඩි පොඩි සයිඩ් බිස්නස් මොනවද ?

Derek Vinyard

Active member
  • Jun 4, 2022
    144
    189
    43
    රිදිච්ච බයි වේසිගෙ පුතාල දෙන්න ආපහු ඇවිත්. ඊයේ රැලියට ගියාද පොන්නයෝ :ROFLMAO:
    ආයේ අම්මට බැනලා කමෙන්ට් ටිකක් දාපන්කෝ ඔය වගේ. එළිසමයත් ඔය වගේ ලස්සනට ගලපන්න ඕන හොදේ. :ROFLMAO:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,099
    10,678
    113
    Our people don't know අපේ අගේ
    but පිටරට people know අපේ අගේ... 😎

    Heshan Daminda පිටරට people ලාට අගේ පෙන්වන අවස්ථාවක්​


    Untitled-1-5.png
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    ලංකාවෙ ඉන්නකොටනම් ගම්මිරිස් වැව්ව. (ඒකනම් තාම වයිෆ් බලනව) වාහෙනේ හයර් කලා, බ්‍රෝකර් වැඩ කලා, ඕවගෙන ඉතින් මාසෙකට වැඩිම ලක්ශ 3 වගේ තමා සෙට් වෙන්නෙ. දැන් රුමේනියාවෙ ඉන්නෙ. 3.75 වගේ හම්බ වෙනව. කෑම, නවතින තැන, මෙඩිකල් ඔක්කොම ෆ්‍රී නිසා නාස්ති නොකලොත් කෙලින්ම 3 විතර ඉතුරු කරන්න පුලුවන්.
    තව අවුරුද්දක් එක හමාරක් වගේ ඇදල ජපානෙනෙ වාහන ස්පෙයා පාට් ගෙන්නන්න අදහසක් තියනව.