RoyalSchool ?
Maintenance kiyana de replace karanna bari wei machan century ekaktwt.Ahenm tawa tika kalayak yanakan baya wenna deyak ne
Dan dapan wikunanna ..oya mudalata yanawa kiwwata lesiyen idam wikunanna amarui dan ..mage 3k dala wikunanna auruddakata passe 1 k dunna anith 2 ma tinawa..godak un balanne aduwata ganna.nikan banner akak dala tiyapan eka hodai
------ Post added on May 26, 2025 at 6:00 AM
මේ දවස් වල ගන්නේ නෑ බන් , පීක් එකක් තියෙන්නේ . මූ අහල තියෙන්නේ කරලා තියෙන එව්වනේ බන් . මේ දවස් වල විකුනන්න හරි උකස් තියන්න හරි හොදයි .dan gold ganna eka safe da ban

gold aduwei kiyalada kiyanne?මේ දවස් වල ගන්නේ නෑ බන් , පීක් එකක් තියෙන්නේ . මූ අහල තියෙන්නේ කරලා තියෙන එව්වනේ බන් . මේ දවස් වල විකුනන්න හරි උකස් තියන්න හරි හොදයි .![]()
යම් ප්රමානෙකට අඩු වෙන්න සම්බවිතාවක් තියෙනවා . දැන් 265ක් විතර වෙනවා නේ . ඕක 220-230 ආසන්නයට එන්න පුළුවන් . ගිය අවුරුද්දේ තිබ්බ ගානට නම් ලොවෙත් එයි කියල හිතන්න අමාරුයි .gold aduwei kiyalada kiyanne?
යම් ප්රමානෙකට අඩු වෙන්න සම්බවිතාවක් තියෙනවා . දැන් 265ක් විතර වෙනවා නේ . ඕක 220-230 ආසන්නයට එන්න පුළුවන් . ගිය අවුරුද්දේ තිබ්බ ගානට නම් ලොවෙත් එයි කියල හිතන්න අමාරුයි .
35% budu amooo nah ban.. ehema dammoth project gannath bah.. kohomath ochchara profit thiyanna bah..ub itin construction walin 35% ta wada markup eka tiyagannawane![]()
බබෝ ලෝන් එකේ මාසික වාරිකයයි වාරික ප්රමාණයයි. ලෝන් රේට් එකයි කියන්නකො.loan ekak gahala idamak gaththa, perch eka 1.30 ta perch 40k , amaaruwen loan eka gewan yanawa, 2028 weddi loan eka iwarai.
dan ethana perch eka 2 laks walata yanne.
thawa kaalayak indala vikunala danawa, not the best investment , but also not the worst .
oya loan ekata gewana salli athe thibba nan eekath viyadam wenawa nikamma
US Dollar eka aaye stable unoth gold demand eka adu wela price bahinna puluwan ban


නමුත් , ඩොලර් එක stable උනත් , ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්රමාණ වෙන රේට් එක වැඩි නිසා අපිට ලොකු අඩුවක් ලැබේවි කියල හිතන්න අමාරුයි .