උබල කාගෙ පැත්තෙද? Israel or Palestine

උබල කාගෙ පැත්තෙද? Israel or Palestine

  • Total voters
    128

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පැත්තක් ගන්න තරම් දෙගොල්ලොම හොඳ නෑ.
    හැබැයි ලෝකේ කොහේ හිටියත් තියෙන වෙඩිල්ලක්, යවන rocket එකක්, තියන බෝම්බයක් ගාණේ "අල්ලාහු අක්බර්" කියලා කෑගහලා ආගමට මුවා වෙලා මිනිස්සු මරණ එවුන්ව මට පෙන්නන්න බෑ. එහෙම එවුන්ව ඒ විදියටම මැරිලා යනවා නම් මං කැමතියි
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    ඊශ්‍රායල් උන් LTTE එකට නොමිලේ training දීලා ආයුදත් දීලා තිබුන ඉස්සර.
    ලංකාවේ යුද්දේ අවුලවලා කොටින්ටයි හමුදාවටයි දෙකටම ආයුධ වික්ක උන්. ඒ නිසා උන්ට කැමති නෑ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    Palastine. Unge rata digin digatama invade kara kara palastine unwa elewwa shalom pons la. Demellunta adantettam karaddi ltte bihi una wage hamas bihi wune UN walin declare karapu israel boundary ekatath eha gihilla palastine unge idam tika allana hadapu nisa
    israel unta aithi dewal un aya alla gatte hambayongen, nodanna dewal nokiya idin guu kolla
     
    • Haha
    Reactions: olu bakka

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,121
    46,749
    113
    ඊශ්‍රායල් උන් LTTE එකට නොමිලේ training දීලා ආයුදත් දීලා තිබුන ඉස්සර.
    ලංකාවේ යුද්දේ අවුලවලා කොටින්ටයි හමුදාවටයි දෙකටම ආයුධ වික්ක උන්. ඒ නිසා උන්ට කැමති නෑ.

    අඩෝ අැත්තද?ISIS ලටත් සපෝර්ට් ලු නේද උන්.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    ඊශ්‍රායල් උන් LTTE එකට නොමිලේ training දීලා ආයුදත් දීලා තිබුන ඉස්සර.
    ලංකාවේ යුද්දේ අවුලවලා කොටින්ටයි හමුදාවටයි දෙකටම ආයුධ වික්ක උන්. ඒ නිසා උන්ට කැමති නෑ.
    No, it was the Hamas, Yasir Arafat the Hamas ex leader admitted that he trained terrorists here. Israel trained our STF forces here.

    https://www.algemeiner.com/2012/01/31/how-israel-helped-sri-lanka-defeat-the-tamil-tigers/
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,618
    113
    Auckland
    අපි හම්බු කරොත් අපි කනව :yes:

    ගෙවල් තුනක් හදල දෙපැත්තෙ දෙක උන් දෙගොල්ලොන්ට දීල මැද එකේ උබ ජීවත් වෙයන්. අවුරුද්දක් විතර ඉදල බලල කියපන් හොද මොකක්ද කියල :P:rofl:
     
    • Like
    Reactions: ttj

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    No, it was the Hamas, Yasir Arafat the Hamas ex leader admitted that he trained terrorists here. Israel trained our STF forces here.

    https://www.algemeiner.com/2012/01/31/how-israel-helped-sri-lanka-defeat-the-tamil-tigers/
    පලස්තීනෙත් train කරල තියෙනවා මුල් කාලේ terrorist ලට
    පස්සේ ඊශ්‍රායල් වල army එකටයි LTTE එකටයි දෙකටම එකම camp එකේ දෙපැත්තක training දීලා තියෙනවා.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    Tho bageta danagana kiyawanne pons. 1945 n passe israel History poddak kiyawala waren jesu mathu wechcha bima unge kiyo kiyo puka dennathuwa. Ehema baluwoth indiawa apita aithiyi budu hamuduruwo ipadichcha nisa :lol:
    ඇත්තටම ජේසු ඉපදෙන්න ගොඩ කාලෙකට කලින් ඉදන් උන් ඔය හරියේ ඉදල තියෙනවා. රෝමන් කාරයෝ ක්‍රිස්තු වර්ෂ 67 දි උන්ව එලෝපු පාර 1948 දි තමයි රටක් හදල දෙන්නේ British එවුන්.
     
    • Like
    Reactions: slguy