උබල කාගෙ පැත්තෙද? Israel or Palestine

උබල කාගෙ පැත්තෙද? Israel or Palestine


  • Total voters
    128

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    1983 කළු ජුලිය නොවුන නම් මේ තරම් ලංකාවේ මිනිස්සු මැරෙන්නේ නැහැ
    කළු ජූලිය නිකම්ම ආවේ නැහැ බං දේමල්ලු Army එකේ 19 දෙනෙක් මරපු නිසා තමා කලූජුලිය කියලා එකක් පටන් ගත්තේ
    මුලින්ම යුද්දෙ පටන් ගත්තේ දෙමල්ලු උන් තමා වගකීම බාර ගන්න ඕනේ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රිදිල හොදටම...ජේසු මතු වෙච්ච? :lol: නොදන්න මගුල් කියවන්න එපා හුජ්ජ කොල්ල...ආයෙ කියන්නෑ ඔන්න....
    menna balapan wesige kollo kawda anunge idam allala inne kiyala. homo habilis kaale rachanawak adala aran kiyawapan dan jesu gana

     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,163
    113
    Dekama charter. Oya magul dekama laga thiyana loku ratakin allagattanam kanak ehila inna puluwan
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මගේ neighbor Jewish, හොද කට්ටිය. මම work කල පැත්තේ හුගක්ම rich කට්ටිය Jewish , හුගක් company තියෙන්නේ Jewish තමඊ , friendly , but Orthodox කට්ටිය Muslim වගේම තමඊ , මට work කරනකොට Palestine කට්ටිය එතරම් friendly නම් නැ. මම campus ඉන්නකොට හුගක්ම professors නම් Jewish තමා . but war is bad, i think a lot of innocent guys will hurts.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මගේ neighbor Jewish, හොද කට්ටිය. මම work කල පැත්තේ හුගක්ම rich කට්ටිය Jewish , හුගක් company තියෙන්නේ Jewish තමඊ , friendly , but Orthodox කට්ටිය Muslim වගේම තමඊ , මට work කරනකොට Palestine කට්ටිය එතරම් friendly නම් නැ. මම campus ඉන්නකොට හුගක්ම professors නම් Jewish තමා . but war is bad, i think a lot of innocent guys will hurts.

    Uba Israel unnada? Unwasai da.. Eheta ehek-Datata datak kiyanne yudew da. Ai west ewun un ekka historical taraha
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,629
    1,899
    113
    දිනන පැත්තේ i.e. Israel
    හැබැයි තාම කයිය විතරයි වැඩ නම් දැක්කේ නැහැ.
    බිල්ඩින් වගයක් සමතලා කරලා තිබ්බ. ඕක ඉතින් ඕන එකෙක්ට කරන්න පුළුවන්
    ඉස්සරහට වැඩ පෙන්නයි කියලා බලාගෙන ඉන්නවා
    siraawata kaiya vitharai thawam wada na
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Uba Israel unnada? Unwasai da.. Eheta ehek-Datata datak kiyanne yudew da. Ai west ewun un ekka historical taraha
    No, North America, Jewish hospital, Israel park, එහෙම තියෙනවා, well establish, Jewish community එකක් තියෙනවා.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    There's no black or white
    innocents will be killed on both sides

    anatha sinhalu depaththata bedila hure danawa JOKERS

    but all said if someone's celebating the death of innocents, parading & desecrating their dead bodies, they are not human & should be wiped
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,671
    25,701
    113
    image.png