උබල කැමතිද ආබාධිත කෙල්ලෙක්ව බඳින්න?

අබාධිතයෝද මිනිසුන්ය,මට අබාධිත තියා අබාධිත නැති එහෙකටවත් තවම එ හැටි හිතක් ගිහින් නැ,ඔයා ආදරය නම් බඳින්න,එ ලොකු පිනක් වගේම කැපකිරිමක් කියන්නත් පුළුවන්,එහෙම කෙනෙකුගෙන් සමාන්‍ය කෙනෙකුට වඩා ආදරයක් ලැබෙන්නත් පුළුවන්.

නො එන්නෙ කිනම් හෙතුවක් නිසාද ? අබාධිත නිසාද ? සැබැ ආදරය පදනම් වෙන්නෙ ලස්සන මත නෙමෙයි,දෙපල මතත් නෙමෙයි,විවහා විය යුත්තෙ සැබැවටම ආදරයක් තිබේනම් පමණයි.:)

මම මේ කියපු දේවල් වලට එකයි මචං.

උබෙන් එකදෙයක් ඉල්ලානම්, උබ ඒ ගෑනු ළමයාගෙන් කැමැත්ත අහන්න කලින් උබේ ගෙදර ය එක්ක මේ ගැන කතා කරපන්. උබ එයාට ඇත්තටම ආදරෙයිද කියල හිතල ඔය දෙකටම උත්තරය ඔවු නම් එයාගෙන් අහපන්.මොකද ඔය එකකට හරි උත්තරය නැහැ නම්, ඒ ගෑනුලමය තවත් අසරණ වේවි. ඒ වගේ පවු වැඩ කරන්න එපා. යාළුවො වගේ ඉදන් අදහස් ගැලපෙනවා නම් propose කරපන් මචං. ජය වේවා!!!!

 


කවුරුත් සර්ව සම්පූර්ණ නෑ. ඉතින් පරණ වැරදි හොය හොය ඒවා පස්සේ එළවන එක මෝඩ වැඩක්.

මචං! වැරදුන්නැති මිනිස්සු නෑ තමයි! නමුත් මේ වගේ තැනකදි සෑහෙන්න ඇලර්ට් වෙන්න ඕනේ!:frown:

සිරාම සීන් එකක් කියන්නම්! අපේ යාලු අයියා කෙනෙක් ඉන්නවා. අන්තිම අහිංසක වගේම හිත හොඳ එකා. පස්සෙ කාලෙක මූ නංගි කෙනෙක් එක්ක යාලුවෙලා බැන්දා. ඒ කෙල්ලගේ පැත්තේ එවුන් දළකාරයෝ! කෙල්ලගේ තාත්තගේ බිස්නස්වලට මූවත් සම්බන්ධ කරගත්තා.:)
උගේම සමහර නෑදෑයෝ ඌට ඉරිසියා කරද්දි යාලුවෝ විදිහට අපි අවංකවම සතුටු වුණා! :)අවුරුද්දක් විතර යනකම් කිසිම අවුලක් තිබුන්නෑ. ඒ අයියාත් පුලුවන් උපරිමයෙන් බිස්නස් වැඩ කරගෙන ගිය. (ඇත්තම කිව්වොත් පොර හින්දම අලුත් කස්ටමර්ස්ලා ඇතිවුණා.) ඒත්, දැන් ඌ ඒ ගෙදර නැන්දම්මගෙ බල්ලෙක්, මාමණ්ඩිගේ වහලෙක් විතරයි!:(:(

පොරට එතනින් ගැලවිලා එන්නත් බෑ. තමන්ගේ ජීවිත කාලේ කවදාවත් නොවිඳපු සැප සම්පත් එක්ක පොරට දැන් ආපහු හැරෙන්න හිත දෙන් නැතිවෙලා!:no:
 
:lol::lol:
මම කෙටුවෙ නැහැ බං..:no: ඒකි මට කෙටුවෙ..:(


:):):)


:rofl:


අනේ මන්දා බං.. කොහොම කියලා හොයන්නද.. කොල්ලො නම් පස්සෙන් ආවා කියලා හොයාගත්තා.. එච්චර තමා.. අනික බං හැමෝටම තමන්ගෙම කියලා රහස් තියෙනවලුනේ..:(


:yes::yes::yes:

:):):):):):):):):)
 

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    ube wayasa kiyada?? oluwa kalpana karapan uba karanna yanade godaaak watinawa hebei uba anagathaya gena oluwen hithala gaththu thiranayak nam hebei ehema nemeinam uba jiwitha 2k pawl 2k nathi karanna puluwan..
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මචං! වැරදුන්නැති මිනිස්සු නෑ තමයි! නමුත් මේ වගේ තැනකදි සෑහෙන්න ඇලර්ට් වෙන්න ඕනේ!:frown:

    සිරාම සීන් එකක් කියන්නම්! අපේ යාලු අයියා කෙනෙක් ඉන්නවා. අන්තිම අහිංසක වගේම හිත හොඳ එකා. පස්සෙ කාලෙක මූ නංගි කෙනෙක් එක්ක යාලුවෙලා බැන්දා. ඒ කෙල්ලගේ පැත්තේ එවුන් දළකාරයෝ! කෙල්ලගේ තාත්තගේ බිස්නස්වලට මූවත් සම්බන්ධ කරගත්තා.:)
    උගේම සමහර නෑදෑයෝ ඌට ඉරිසියා කරද්දි යාලුවෝ විදිහට අපි අවංකවම සතුටු වුණා! :)අවුරුද්දක් විතර යනකම් කිසිම අවුලක් තිබුන්නෑ. ඒ අයියාත් පුලුවන් උපරිමයෙන් බිස්නස් වැඩ කරගෙන ගිය. (ඇත්තම කිව්වොත් පොර හින්දම අලුත් කස්ටමර්ස්ලා ඇතිවුණා.) ඒත්, දැන් ඌ ඒ ගෙදර නැන්දම්මගෙ බල්ලෙක්, මාමණ්ඩිගේ වහලෙක් විතරයි!:(:(

    පොරට එතනින් ගැලවිලා එන්නත් බෑ. තමන්ගේ ජීවිත කාලේ කවදාවත් නොවිඳපු සැප සම්පත් එක්ක පොරට දැන් ආපහු හැරෙන්න හිත දෙන් නැතිවෙලා!:no:

    කමක් නෑ ගෑණි හොද ඇති නේ එතකොට මහ එවුන් මැරිච්ච දවසට ඌට හොදයි.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,252
    24,986
    113
    tracing Geo-location.. ... ...
    :):)
    හ්ම්.. බලමු මචං ඉස්සරහට..


    අනේ මන්දා බං.. මොකකින් මොකක් වෙයිද කියලා.. වැඩේ කියන්නෙ බොසා මට කලින් ඉඳන්ම කැමත්තෙන් නේහ් ඉඳලා තියෙන්නෙ.. මං කිව්වාම ඔයාගෙ තාත්තටයි අම්මටයි මං මොකද කියන්නෙ, එයාලා මාව හුඟක් විශ්වාස කරනවා කිව්වම මේකි කියනවා.. ඉතිං මං අම්මටයි තාත්තටයි ඔයා ගැන කිව්වෙ හුඟක් ඉස්සර, එයාලා කිව්වා ඔයා හොඳයි.. දුවගෙ කැමැත්තක් කරන්න කියලා.. අනික බං ආදරෙයි කියන්න ගියපු දවසෙ මේකි මට කලින් ඉස්සර වුණානේ.. මං කියාගන්න බැරිව උඩ බිම බල බල හිටියෙ.. එකපාරම මේකි කියලා දැම්මා..:shocked: ඊට පස්සෙ කියනවා.. කෙල්ලෙක් සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් කරන්නෙ නෑ.. ඒත් මං දන්නවා ඔයා මගෙන් කවදාවත් ඕක අහන්නෙත් නෑ කියලා.. මං මේ පාර ඉස්සර වුනේ ආයෙම ඔයාව මට නැතිකරගන්න බැරි නිසා කියලා..:(

    බොසාට කොහොමත් මචං වැඩට ගියපු දවසෙ ඉඳන් අනිත් පරණ සේවකයන්ටත් වඩා මාත් එක්ක මාරම ෆිට් වුණා.. ගෙදර හිටන් යනවා.. එකට ඩ්‍රින්ක් එකත් දානවා.. කොහේ හරි යනවා නම් වාහනේ දෙනවා.. බයික් එකේ යන්ඩ එපා කියලා.. බොස්ගෙ වයිපරෙත් එහෙමයි..

    ඔව් මචං තේරුම් කරලා දෙන්න ඕනි ආදරෙන්.. මට අවුලක් නෑ.. බොසා මොකුත් කියන්නෑ වැඩ පාඩු වුණා කියලා..
    හැබැයි බං මගේ යාලුවො මගේ වැඩ ටිකත් එක්ක කරනවා.. උන් පවු.. උනුත් මට මොකුත් කියන්නෑ.. අනික බං රාජකාරිය හරියට කරන්න ඕනි.. නැත්තං මට අවුල්.. නිදිමරාගෙන හරි මං මගේ වැඩේ කරනවා..

    ඇවිඳින්න යන්න ඕනයි කියලා ඊයෙ ඇවිඳින්න එක්කං ගියා.. දවසෙම ටවුන් එකේ බං.. යන්න තැනකුත් නෑ..:( ෆිල්ම් එකක් බලන්ඩ ගියා බාගයක් බලලා ආවා..:dull: අද තවම ආවෙ නෑනෙ.. හැබැයි බං කොච්චර වැඩ පාඩු වුනත් ඒකි නාවම හිතට නිකන් මොකක්ද වගේ..:(

    අනේ මන්දා බං.. ලව් නොකර ඉන්න එක හොඳයි කියලා හිතෙනවා එක වෙලාවකට.. බූට් කෑවමත් දුකයි.. කෙල්ලෙක්ගෙන් අසීමිතව ආදරේ ලැබෙනකොටත් බයයි..:nerd:


    ජයවේවා මචන්.. මාරම සතුටුයි උබ ගැන.. :):)
    හැම කෙල්ලම ඒක වගේ නෑ බන්.. ගිය දේ ගියා.. ඒ මිම්මෙන් හැමෝම මනින්න නම් එපා.. :no::no: හරියන කෙනාව හම්බවුනාම දිගටම හරියන එවුන් ඉන්නවා.. කලින් වුන දේවල් ගැන හිතලා මේක අවිස්වාස කරන්න එපා.. හොදට හොයල බලලා කල්පනාවෙන් ජිවත් වෙයන්.. මිනිස්සුන්ට හැමදාම වරදින්නේ නැනේ.. දැන් උබට හරියන කාලේ වගේ.. :P:P