අබාධිතයෝද මිනිසුන්ය,මට අබාධිත තියා අබාධිත නැති එහෙකටවත් තවම එ හැටි හිතක් ගිහින් නැ,ඔයා ආදරය නම් බඳින්න,එ ලොකු පිනක් වගේම කැපකිරිමක් කියන්නත් පුළුවන්,එහෙම කෙනෙකුගෙන් සමාන්‍ය කෙනෙකුට වඩා ආදරයක් ලැබෙන්නත් පුළුවන්.
නො එන්නෙ කිනම් හෙතුවක් නිසාද ? අබාධිත නිසාද ? සැබැ ආදරය පදනම් වෙන්නෙ ලස්සන මත නෙමෙයි,දෙපල මතත් නෙමෙයි,විවහා විය යුත්තෙ සැබැවටම ආදරයක් තිබේනම් පමණයි.![]()
මම මේ කියපු දේවල් වලට එකයි මචං.
උබෙන් එකදෙයක් ඉල්ලානම්, උබ ඒ ගෑනු ළමයාගෙන් කැමැත්ත අහන්න කලින් උබේ ගෙදර ය එක්ක මේ ගැන කතා කරපන්. උබ එයාට ඇත්තටම ආදරෙයිද කියල හිතල ඔය දෙකටම උත්තරය ඔවු නම් එයාගෙන් අහපන්.මොකද ඔය එකකට හරි උත්තරය නැහැ නම්, ඒ ගෑනුලමය තවත් අසරණ වේවි. ඒ වගේ පවු වැඩ කරන්න එපා. යාළුවො වගේ ඉදන් අදහස් ගැලපෙනවා නම් propose කරපන් මචං. ජය වේවා!!!!





ඊට පස්සෙ කියනවා.. කෙල්ලෙක් සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් කරන්නෙ නෑ.. ඒත් මං දන්නවා ඔයා මගෙන් කවදාවත් ඕක අහන්නෙත් නෑ කියලා.. මං මේ පාර ඉස්සර වුනේ ආයෙම ඔයාව මට නැතිකරගන්න බැරි නිසා කියලා..
අද තවම ආවෙ නෑනෙ.. හැබැයි බං කොච්චර වැඩ පාඩු වුනත් ඒකි නාවම හිතට නිකන් මොකක්ද වගේ..
