youtube එකේ dj අහන්න පුරුදු වෙලා බන්. උබල කැමතිම හොද energetic ඒව දාපන්. workout කරද්දි එහෙම අහන්න. සිංහල, හින්දි ඒව එපා.