උබල දැන් අහන ඉංගිරිසි සින්දු මොනාද ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    ඉස්සර සුපිරි සින්දු තිබ්බ නෙවෙයි අපි නාකි වෙලා.
    මේක තමා ඇත්ත. උඹ නාකි වෙද්දි අප්ඩේට් වෙන්න බැරි නම් ඒක උඹේ වැරැද්දක් මිසක් ඒක මියුසික් වල වැරැද්දක් නෙමෙයි.
     
    • Like
    Reactions: Asmodeus