උබල කෙල්ල එක්ක මොනවද කතා කරන්නෙ?

ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මෙන්න මේවා ගැන ටෝක් එක දාපන්.
    1.ලෝක ආර්ථිකය හැසිරවීම අතින් ඇමරිකා බලවතාගේ කාර්ය බාරය ,
    2.තෙල් මිල පහල යාම නිසා දියුණු වෙමින් පවතින රටවල ආර්ථිකයට සිදුවන දිර්ගකාලින බලපෑම්,
    3.ජිවය සම්භවයවීම හා පෘතුවිගෝලයෙන් පිටත ජිවය තිබීමට ඇති හැකියාව,
    4.ශ්‍රී ලංකාවට උචිත විකල්ප බලශක්ති ප්‍රබව

    තව ඕනනම් ටොපික්ස් දෙන්නම් මචන් :lol:
    :lol;
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    Macho ubala mal kadaddi monada katha karanne? Nikan exampl tikak diyan. Mata hamadaama ekama tika ahala athi wela

    වයසට ගිහිල්ලා ලවු කරන්න ගත්තම ඔහොම වෙනවා

    අදහස් ගැලපෙන්නේ නැහැ

    කතා කරන්න දෙයක් නැහැ

    බැන්දට පස්සේ ගැනී පිට යනවා

    නොදකින් නාකි හිවල්ලු

    මේවට උඩ ගෙන උත්තර දෙන නාකි උනුත් ඉන්නවා නේ මේකේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    ඉස්සර මහින්ද ච්න්තනය ගැන දැන් දින 100 වැඩ පිලිවෙල ගැන
     
    Deep Blue

    Member
    Dec 21, 2014
    223
    11
    0
    මෙන්න මේවා ගැන ටෝක් එක දාපන්.
    1.ලෝක ආර්ථිකය හැසිරවීම අතින් ඇමරිකා බලවතාගේ කාර්ය බාරය ,
    2.තෙල් මිල පහල යාම නිසා දියුණු වෙමින් පවතින රටවල ආර්ථිකයට සිදුවන දිර්ගකාලින බලපෑම්,
    3.ජිවය සම්භවයවීම හා පෘතුවිගෝලයෙන් පිටත ජිවය තිබීමට ඇති හැකියාව,
    4.ශ්‍රී ලංකාවට උචිත විකල්ප බලශක්ති ප්‍රබව

    තව ඕනනම් ටොපික්ස් දෙන්නම් මචන් :lol:

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මෙන්න මේවා ගැන ටෝක් එක දාපන්.
    1.ලෝක ආර්ථිකය හැසිරවීම අතින් ඇමරිකා බලවතාගේ කාර්ය බාරය ,
    2.තෙල් මිල පහල යාම නිසා දියුණු වෙමින් පවතින රටවල ආර්ථිකයට සිදුවන දිර්ගකාලින බලපෑම්,
    3.ජිවය සම්භවයවීම හා පෘතුවිගෝලයෙන් පිටත ජිවය තිබීමට ඇති හැකියාව,
    4.ශ්‍රී ලංකාවට උචිත විකල්ප බලශක්ති ප්‍රබව

    තව ඕනනම් ටොපික්ස් දෙන්නම් මචන් :lol:

    උට වෙන කෙල්ලෙක් හොයාගන්න වෙයි වගේ....
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    මෙන්න මේවා ගැන ටෝක් එක දාපන්.
    1.ලෝක ආර්ථිකය හැසිරවීම අතින් ඇමරිකා බලවතාගේ කාර්ය බාරය ,
    2.තෙල් මිල පහල යාම නිසා දියුණු වෙමින් පවතින රටවල ආර්ථිකයට සිදුවන දිර්ගකාලින බලපෑම්,
    3.ජිවය සම්භවයවීම හා පෘතුවිගෝලයෙන් පිටත ජිවය තිබීමට ඇති හැකියාව,
    4.ශ්‍රී ලංකාවට උචිත විකල්ප බලශක්ති ප්‍රබව

    තව ඕනනම් ටොපික්ස් දෙන්නම් මචන් :lol:

    :lol:
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    කතා කරන්න ද දේවල් නැත්තේ..
    ඉස්සෙල්ලාම කියපන් කෝ උඹ හැමදාම මොනවාද කතා කරන්නේ කියලා..
    ඒත් මෙහෙම දෙයක් තියෙනවා,
    කොයි තරම් කතා කරන්න දේවල් තිබ්බාත් ඒකි වැඩි කතාවක් නැත්නම් ඒ හැම දෙයක් ම යටපත් වෙනවා. උඹත් එක්ක බොක්කෙන් ම ආදරය කරන කෙල්ලෙක් නම් එකී උඹට කතා කරන්න
    දේවල් නොතිබ්බාත් ඒකි කතාව ඇදගෙන දිගටම ගෙනියන්න උත්සහ කරයි. ඒත් එකිත් උඹ වගේ කතා කරන්න දෙයක් නෑ කියලා හිතනවා නම් ඒකි උඹට ඇත්තටම ආදරේද කියන සැකයක් මතු වෙනවා.
    look who's back! :P