උබල කෙල්ල එක්ක මොනවද කතා කරන්නෙ?

  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මම නම් දැන් සියලුම සම්බන්ධතා නවත්තල තියෙන්නේ.. මේ තියෙන ආර්තිකෙත් එක්ක ලවු කරන්න පුලුවන්ද බං...ලවු කරලම හිඳිලා තියෙන්නේ දැන්..? ඒක නිසා ආර්ථිකේ ශක්තිමත් වෙනකන් තාවකාලිකව නවත්තල තියෙන්නේ.!