මාත් එක්කනම් කතා කරන්නෙ මගෙ පරන කෑල්ල ගැනමයි.
Rukaef Well-known member Jul 17, 2014 7,637 846 113 ●● මාරවිල ●● Mar 14, 2015 #81 මාත් එක්කනම් කතා කරන්නෙ මගෙ පරන කෑල්ල ගැනමයි.
හීන් පුතා Active member Apr 19, 2011 567 158 43 නුවර Mar 20, 2015 #83 මම නම් දැන් සියලුම සම්බන්ධතා නවත්තල තියෙන්නේ.. මේ තියෙන ආර්තිකෙත් එක්ක ලවු කරන්න පුලුවන්ද බං...ලවු කරලම හිඳිලා තියෙන්නේ දැන්..? ඒක නිසා ආර්ථිකේ ශක්තිමත් වෙනකන් තාවකාලිකව නවත්තල තියෙන්නේ.!
මම නම් දැන් සියලුම සම්බන්ධතා නවත්තල තියෙන්නේ.. මේ තියෙන ආර්තිකෙත් එක්ක ලවු කරන්න පුලුවන්ද බං...ලවු කරලම හිඳිලා තියෙන්නේ දැන්..? ඒක නිසා ආර්ථිකේ ශක්තිමත් වෙනකන් තාවකාලිකව නවත්තල තියෙන්නේ.!
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,781 113 Sherwood වගේ තැනක Mar 20, 2015 #84 මේ දවස් වල නං ජාතික ගීය ගැන ! ටික දවසකින් මහා චන්දෙ ගැන ! කෙල්ලෙක් නෑ බන් මල් කඩන්න