උබල කොහොමද බන් ජීවත් වෙන්නෙ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මෙහෙමයි මචං
    මේක ග්ලෝබල් ඉසු එකක්
    මේක අපිට විතරක් තින පස්නයක් නෙවි
    ගොටාබය බාරගත්තේ උරුලාවෝ ගිය පාරක් මුලින්ම රට බේරගත්ත ඊට පස්සේ කොරෝනා දැන් රට හදාගෙන යනව
    ඔය කියන තරම් පස්න නෑ
    මම කලින්ම බයික්ස් එකට තෙල් ෆුල් ටෑන්ක් කරගත්තා දැන් ටැංකිය දිරන්නෙත් නෑ
    පල්ලන් වල නිව්ට්‍රල් යනවා ට්‍රැෆික් එකේ නං බයික් එන්ජිම නවත්තල කකුල් දෙකෙන් තල්ලු කරනවා
    වැටේ තීන ගස් වලට ඇසිඩ් වක්කෙරුව දැන් එකෙන් එක මැරෙනවා ඒ දර වලින් උයන්නේ

    tv, රේඩියෝ ඔක්කොම ගත්ත ගානටත් වැඩියෙන් විකුණලා දැම්ම. නිව්ස් අහන්න ඕන නං මම කරන්නේ බ්ලුටුත් ස්පිකර් එකට දැන් සැපද අහන වොයිස් කට ටික දාල. අල්ලපු ගෙවල් දෙකට ශ්‍රවණය කිරීමට සැලැස්වීමයි. ඒ ගෙවල් දෙකෙන් උස් හඩින් නිව්ස් ඇහෙනවා

    කෑමට මම සතො සෙන් නාඩු හාල් ගේනවා. පට්ට හාල බත් නිකන් කන්න පුළුවන්
    ළුණුත් එකෙන්ම ගන්නේ. කොටසක් පැලකරන්න දානවා ළුණු ගස් ලීක්ස් වෙනුවට ගන්න පුළුවන්

    ඊයේ පෙරේදා ඉදන් ලොකු පස්නේකට තියෙන්නේ අධික රස්නේ. ෆෑන් එක විකුණලා දැම්ම නිසා අමාරුයි එත් මම එකටත් ක්‍රමයක් හොයා ගත්තා බටහිර විජාතිකයන්ගේ Chill වෙනවා කියන්නේ අන්න ඒක.
    මම කරන්නේ

    ඉහතකී බ්ලුටුත් ස්පිකර් එකෙන්ම වැඩකරන අපේ විරුවා ගීතය සද්දෙට දාන එක

    එසැනින් මගේ හිරිගඩු පිපිලා ඇගම කුල් වෙලා යනව ඒසී දැම්ම වගේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    උන් පුදුම දුකක් විදින්නේ , ඒත් උන් ආයේ මුංව යවල 2035 වගේ ආයේ ගේන්න බැරි කමක් නෑ එහෙව් බයියෝ. උන්ට ඕනේ ඕනේ රටයි ආගමයි ජාතියයි විතරයි වෙන දෙවල් උන්ට තඹේකට වැඩක් නෑ. හොද වැඩේ 69 ලක්ශෙට රමණය වෙන හැටි අනිත් 58 උන්ටත් හොදම වැඩේ
    උන්ට ඕනේ මොකක්ද, උන් තෝරගන්නෙ ඊට හාත්පසින්ම විරුද්ධ දේ.

    උදාහරණයක් කිව්වොත්, බයියෙක් පට්ට තිබහ හැදිලා ගෙදර එනවා කියමුකො, මූ තිබහා යවන්න අතට ගන්නෙ ගෙදර ලුණු බෝතලේ. ටක ටක ගාල සද්දෙට ලුණු කුඩු වතුරෙ දිය කරලා බොනවා තිබහව ඇරිලා යන්නයි කියලා.

    ඉතින්, රට ජාතිය ආගම රකින්න නම් තෝරගන්න වෙන ඔප්ශන් තිබ්බා. ඒ වෙනුවට උන් තොරගත්තෙ රට ජාතිය ආගම නැත්තටම නැතිකරන ඔප්ශන් එක. නිදහසෙන් පස්සෙ රට ජාතිය ආගම තුනම එකට මේ වගේ අනතුරකට දාපු කිසිම ආණ්ඩුවක් තිබ්බෙ නෑ.

    මම නම් කියන්නෙ මුන්ගෙ ඔළුවෙන් යන සිග්නල් වල ලොකු අවුලක් තියෙනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    මොනවද බන් ගෑස් නැත්තන් ගඩොල් 3ක් හොයාගෙන දර ටිකක් වත්තෙන් කඩන් ඇවිත් උයාගන්න පුලුවන් නෙ

    ඉන්න රටක් තියන එකේ පාඩුවෙ මෙහෙම දර පෝරනුවක් හදාගෙන හැමදාම Pizza කාපන්. ලාබයිත් එක්ක

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    තනියෙන් ගොඩයන්න 3 ලොකේ රටවලට බැ ඒ ගෙම මොලෙන් ගහන්න ඔනැ ‌IMF ඒකත් ඒක්ක. පාට පක්ශ අදාල නැ තනි හිතුමතේ වැඩ කරන්න ගියොත් මෙහෙම තමා වෙන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත
    උන්ට ඕනේ මොකක්ද, උන් තෝරගන්නෙ ඊට හාත්පසින්ම විරුද්ධ දේ.

    උදාහරණයක් කිව්වොත්, බයියෙක් පට්ට තිබහ හැදිලා ගෙදර එනවා කියමුකො, මූ තිබහා යවන්න අතට ගන්නෙ ගෙදර ලුණු බෝතලේ. ටක ටක ගාල සද්දෙට ලුණු කුඩු වතුරෙ දිය කරලා බොනවා තිබහව ඇරිලා යන්නයි කියලා.

    ඉතින්, රට ජාතිය ආගම රකින්න නම් තෝරගන්න වෙන ඔප්ශන් තිබ්බා. ඒ වෙනුවට උන් තොරගත්තෙ රට ජාතිය ආගම නැත්තටම නැතිකරන ඔප්ශන් එක. නිදහසෙන් පස්සෙ රට ජාතිය ආගම තුනම එකට මේ වගේ අනතුරකට දාපු කිසිම ආණ්ඩුවක් තිබ්බෙ නෑ.

    මම නම් කියන්නෙ මුන්ගෙ ඔළුවෙන් යන සිග්නල් වල ලොකු අවුලක් තියෙනවා.
    අපේ උන්ගේ සාක්ශරතාවය තිබ්බට බුද්ධිය නෑ. නීතිය දේශපාලන සමාජ සෞක්ය දැනුම 0. එකයි මෙහෙම වෙන්න හේතුව . ඕන පචයක් විශ්වාස කරනවා . ලංකාවේ දූපතේ ඉදන් ඒරොප්පේ වෙන දේවල් විශ්ලේශණය කරනවා හැබැයි රට අස්සේ වෙන දේ උන්ට තේරෙන් නෑ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    උබල කෝමද බන් මේ දවස් ටික ඇදගෙන යන්නෙ.
    ගෙවල් වල දර වලින්ද උයන්නෙ.
    පට්ට රෝලක් බන් යන්නෙ. එපා වෙනවනෙ. යන්තන් කරන්ට් එක කපන එක නැවැත්තුව.
    නැත්තන් ගෑසුත් නැතුව බත් උයන්න ගියාම ලිප් බැදගෙන උක ඉරාගෙන නටන්න ඕනෙ බන්.
    බඩුත් ගනන්, තෙලුත් ගනන් බයිසිකලේට තෙල් ටික ගහගන්නෙත් අමාරුවෙන්, පල්ලන් වල නියුටල් ගහලත් තෙල් ඉතුරුකරනව බන්. පඩියෙන් සත පහක ඉතිරියක් නෑ බන්.
    එපා වෙලා තියෙන්නෙ. තරහ යනවත් වැඩියි මට දැන්.
    අපි මේ කරුමෙ ගෙවන්නත් ඕනෙ බන්. පොහොට්ටුවට චන්දෙත් දුන්නනෙ.
     
    • Haha
    Reactions: YESno

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උන් පුදුම දුකක් විදින්නේ , ඒත් උන් ආයේ මුංව යවල 2035 වගේ ආයේ ගේන්න බැරි කමක් නෑ එහෙව් බයියෝ. උන්ට ඕනේ ඕනේ රටයි ආගමයි ජාතියයි විතරයි වෙන දෙවල් උන්ට තඹේකට වැඩක් නෑ. හොද වැඩේ 69 ලක්ශෙට රමණය වෙන හැටි අනිත් 58 උන්ටත් හොදම වැඩේ
    මු එස්ටෝනියා ඉනේ පය 24ම එළකිරියේ අම්මෝ
    ----------------

    රු 250 ට පවුල පිටින් පොස්ට් දාන දේශපාලාන ගුකන වහල්ලු ෆෝරම් වෙලා දැන් ලංකාවේ බයිය් විතරද දුක් විදින්නේ ටෝයියෝ කරන්ට් තියෙනවාද ? අයි බන් මුන් මෙච්චර මෝඩ අමුතුම ජාතියේ කාලකන්නි ටිකක් මුළු රටටම කෙල වෙලා පලයන් කියන ගු ගොඩ වල්
     
    • Like
    Reactions: YESno

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    තවම ලොකු එෆෙක්ට් එකක් නෑ. හාල් තියනවා. අපේ ගෙදර මස් මාලු කන්නෙ නෑ එදා ඉඳන්.අමුත්තෙක් ආවොත් අරෙන්න. වතුර තියනවා.. එලවලු තවම ලොකු ගානක් නෑනෙ. මැකැනිකල් වොර්ක් ශොප් එකකට ඉන්වෙස්ට් කලා (මල්ලි කෙනෙකුට දාලා දුන්නා). වාහන නැතුව යන්නෙ නෑ කියලා හිතාගෙන.. බයික් එකක් තමා තියෙන්නෙ ඉතින්. තවම නම් ගෑස් තියනවා.. නැත්තන් ඉතින් දර තියනවා. කොස් පොලොස් , පලා තියනවා. කනගාටුව තියෙන්නෙ බැංකු කඩාගෙන වැටෙයිද කියන එක ගැන හා සේවින්ග්ස් ගැන තමයි. :( :(
    උබ ලංකාවේද මම හිතුවේ මොනාකෝ ද නේ හිටියේ
     
    • Like
    Reactions: YESno

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත
    මු එස්ටෝනියා ඉනේ පය 24ම එළකිරියේ අම්මෝ
    ----------------

    රු 250 ට පවුල පිටින් පොස්ට් දාන දේශපාලාන ගුකන වහල්ලු ෆෝරම් වෙලා දැන් ලංකාවේ බයිය් විතරද දුක් විදින්නේ ටෝයියෝ කරන්ට් තියෙනවාද ? අයි බන් මුන් මෙච්චර මෝඩ අමුතුම ජාතියේ කාලකන්නි ටිකක් මුළු රටටම කෙල වෙලා පලයන් කියන ගු ගොඩ වල්
    මම මාස 3 සිරිලකේ ඉදලා ගිය සතියේ බෙලරුස් වලට ආව හම්මෝ දැනුන සහනය තෙල් පෝලිං නෑ , කන්න කෑම තියනවා . ඒත් අප්‍රේල් ආයේ එන්න වෙනවා , මොන පවක්ද 😭

    69/58 දෙකටම හොද වැඩේ උන්ගේ වල් බුරු කම් නිසා තමා ඒම් උනේ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    උබල කෝමද බන් මේ දවස් ටික ඇදගෙන යන්නෙ.
    ගෙවල් වල දර වලින්ද උයන්නෙ.
    පට්ට රෝලක් බන් යන්නෙ. එපා වෙනවනෙ. යන්තන් කරන්ට් එක කපන එක නැවැත්තුව.
    නැත්තන් ගෑසුත් නැතුව බත් උයන්න ගියාම ලිප් බැදගෙන උක ඉරාගෙන නටන්න ඕනෙ බන්.
    බඩුත් ගනන්, තෙලුත් ගනන් බයිසිකලේට තෙල් ටික ගහගන්නෙත් අමාරුවෙන්, පල්ලන් වල නියුටල් ගහලත් තෙල් ඉතුරුකරනව බන්. පඩියෙන් සත පහක ඉතිරියක් නෑ බන්.
    එපා වෙලා තියෙන්නෙ. තරහ යනවත් වැඩියි මට දැන්.
    අපි මේ කරුමෙ ගෙවන්නත් ඕනෙ බන්. පොහොට්ටුවට චන්දෙත් දුන්නනෙ.
    scared teddy bear GIF by Robert E Blackmon
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    I understand your situation, but now can't help machan. You bhaiyos voted for a family with a very good track record of corruption looting and enriching wealth. Everyone knew A to Z about the family but still you guys voted them so now be ready to face the consequences. Every action has its own reaction. ;)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ගෑස් ප්‍රශ්නෙ ගැන කියනකොට, මේක දාන්න හිතුන...
    හැබැයි ඒකත් එක්කම ඩීසල් ප්‍රශ්නෙත් මතුවෙනව...😃
    අත් ට්‍රැක්ටරයක්, ඩීමෝබට්ටෙක් හොයාගන්න බැරිවූ මොහොතක්...

    Screenshot_2022_0306_123854.jpg
    Screenshot_2022_0306_123806.jpg
    Screenshot_2022_0306_123829.jpg
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    You can't change the past.also there's no point expecting reliefs from anyone.list down all your concerns in a paper and work towards a solution.easiest will be to leave the country for few years.