මෙහෙමයි මචං
මේක ග්ලෝබල් ඉසු එකක්
මේක අපිට විතරක් තින පස්නයක් නෙවි
ගොටාබය බාරගත්තේ උරුලාවෝ ගිය පාරක් මුලින්ම රට බේරගත්ත ඊට පස්සේ කොරෝනා දැන් රට හදාගෙන යනව
ඔය කියන තරම් පස්න නෑ
මම කලින්ම බයික්ස් එකට තෙල් ෆුල් ටෑන්ක් කරගත්තා දැන් ටැංකිය දිරන්නෙත් නෑ
පල්ලන් වල නිව්ට්‍රල් යනවා ට්‍රැෆික් එකේ නං බයික් එන්ජිම නවත්තල කකුල් දෙකෙන් තල්ලු කරනවා
වැටේ තීන ගස් වලට ඇසිඩ් වක්කෙරුව දැන් එකෙන් එක මැරෙනවා ඒ දර වලින් උයන්නේ
tv, රේඩියෝ ඔක්කොම ගත්ත ගානටත් වැඩියෙන් විකුණලා දැම්ම. නිව්ස් අහන්න ඕන නං මම කරන්නේ බ්ලුටුත් ස්පිකර් එකට දැන් සැපද අහන වොයිස් කට ටික දාල. අල්ලපු ගෙවල් දෙකට ශ්‍රවණය කිරීමට සැලැස්වීමයි. ඒ ගෙවල් දෙකෙන් උස් හඩින් නිව්ස් ඇහෙනවා
කෑමට මම සතො සෙන් නාඩු හාල් ගේනවා. පට්ට හාල බත් නිකන් කන්න පුළුවන්
ළුණුත් එකෙන්ම ගන්නේ. කොටසක් පැලකරන්න දානවා ළුණු ගස් ලීක්ස් වෙනුවට ගන්න පුළුවන්
ඊයේ පෙරේදා ඉදන් ලොකු පස්නේකට තියෙන්නේ අධික රස්නේ. ෆෑන් එක විකුණලා දැම්ම නිසා අමාරුයි එත් මම එකටත් ක්‍රමයක් හොයා ගත්තා බටහිර විජාතිකයන්ගේ Chill වෙනවා කියන්නේ අන්න ඒක.
මම කරන්නේ
ඉහතකී බ්ලුටුත් ස්පිකර් එකෙන්ම වැඩකරන අපේ විරුවා ගීතය සද්දෙට දාන එක
එසැනින් මගේ හිරිගඩු පිපිලා ඇගම කුල් වෙලා යනව ඒසී දැම්ම වගේ

kohenda ei kathaawa ahuwe 