උබල කොහොමද බන් ජීවත් වෙන්නෙ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,420
    166,821
    113
    එකමත් එක රටක
    Its Okay Reaction GIF by Super Simple
     
    • Love
    Reactions: YESno

    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    මම මාස 3 සිරිලකේ ඉදලා ගිය සතියේ බෙලරුස් වලට ආව හම්මෝ දැනුන සහනය තෙල් පෝලිං නෑ , කන්න කෑම තියනවා . ඒත් අප්‍රේල් ආයේ එන්න වෙනවා , මොන පවක්ද 😭

    69/58 දෙකටම හොද වැඩේ උන්ගේ වල් බුරු කම් නිසා තමා ඒම් උනේ
    hayyuooo oyanam
     
    • Like
    Reactions: YESno

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ගෑස් සිලින්ඩර් 3 තියාගෙන ඉන්නේ.ඒ හින්දා ඒක ශේප්.
    ඒත් ලයිට් යන එකට විසඳුමක් නැහැ.සොලාර් ගහන්න තමා වෙන්නේ.
    ඒත් තෙල් නැති උනොත් උඩ බලන් තමා ඉන්න වෙන්නේ.
    බඩු ගනන්,මම expenses track කරන නිසා වෙනස හොඳට පේනවා.
    ගනන් වැඩි උනත් තාම ආදායම එක්ක ලොකුවට දැනෙන්නේ නැහැ.
    ඒත් ඉස්සරහට සල්ලි තිබ්බත් ගන්න බඩු තියේද කියන ප්‍රශ්නයක්.
    මේ තෙල් ප්‍රශ්නේ එක්ක කොච්චර සල්ලි තිබ්බත් හැමෝටම අන්තිමට පෝලිමේ ඉන්න උනානේ .
    Umba expense track karanne kohomada?
     
    • Like
    Reactions: YESno

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇත්තටම අපි පව් ඕයි සමහර රටවල පෝසත් මිනිස්සු කියන්නේ මස්ටැං තියෙන උංට දුප්පත් මිනිස්සු කියන්නේ ඊට වඩා පොඩි වාහන තියන උංට ලංකාවේ නං පොසත් කියන්නේ සේරම තියන උං දුප්පත් කියන්නේ කන්ඩවත් නැති උං කාලකන්නි බං 😑
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,344
    67,687
    113
    ඇත්තටම අපි පව් ඕයි සමහර රටවල පෝසත් මිනිස්සු කියන්නේ මස්ටැං තියෙන උංට දුප්පත් මිනිස්සු කියන්නේ ඊට වඩා පොඩි වාහන තියන උංට ලංකාවේ නං පොසත් කියන්නේ සේරම තියන උං දුප්පත් කියන්නේ කන්ඩවත් නැති උං කාලකන්නි බං 😑
    Duppath unath e ratawal wala vibe ekak tiyenawa reta city eke hari inna puluwan.lankawe go ekak nane
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගෑස් සිලින්ඩර් 3 තියාගෙන ඉන්නේ.ඒ හින්දා ඒක ශේප්.
    ඒත් ලයිට් යන එකට විසඳුමක් නැහැ.සොලාර් ගහන්න තමා වෙන්නේ.
    ඒත් තෙල් නැති උනොත් උඩ බලන් තමා ඉන්න වෙන්නේ.
    බඩු ගනන්,මම expenses track කරන නිසා වෙනස හොඳට පේනවා.
    ගනන් වැඩි උනත් තාම ආදායම එක්ක ලොකුවට දැනෙන්නේ නැහැ.
    ඒත් ඉස්සරහට සල්ලි තිබ්බත් ගන්න බඩු තියේද කියන ප්‍රශ්නයක්.
    මේ තෙල් ප්‍රශ්නේ එක්ක කොච්චර සල්ලි තිබ්බත් හැමෝටම අන්තිමට පෝලිමේ ඉන්න උනානේ .
    "තෙල් ප්‍රශ්ණෙ"
    මට මතකයි ඔයා හොඳ භයියෙක් කියලා. ඒකයි තාමත් තෙල් ප්‍රශ්ණයක් පේන්නේ.
    මේවට හේතුව ඔහෙලගෙ මහ එකා ණය අරන් ඒවගෙන් හොරා කන ගමන් මෙලොව වැඩක් නැති ලබ්බවල් අටවපු එක.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ලොකුවට අවුලක් නෑ බන්..ග්‍රාමීය පැත්තක ඉන්න හින්ද...කුඹුරු වැඩ කරන හින්ද හාල් කඩෙන් ගැනීමේ අවශ්‍යතාවය අඩුයි.වතුර නොමිලේ.තව පුළුවන් ජාති ටික ටික වවාගෙන තියෙනව.ජීවිත ගොඩක් සංකීර්ණ නැති හින්ද එච්චර අවුලක් නෑ... :yes: :love2: බිල් කියල එන්නෙ කරන්ට් බිලයි, රවුටර් බිල් එකයි විතරයි.කඩෙන් ගන්න බඩු මුට්ටු හා බයික් එකට තෙල් ගැසීම ඇරුනම අනිත් ඔක්කොම මගෙ තියෙන අනවශ්‍ය සුරුකුත්තං වියදම් තමයි...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,070
    113
    ඒත් බං මෙච්චර අමාරු අස්සෙත් තාම කියන කියන ගනන් වලට වාහන ගන්න උන් ඉන්නවනෙ? අපේ එකෙක්ගෙ ඇල්ටො 2009 එකක් 24කට දුන්නා ඊයෙ. මම ටෝක් දිදී හිටියෙ තොට මලාට ඔය ගානට නං ඕක දීගන්න වෙන්නෑ කියලා.බුවෙක් ඇවිල්ලා ෆිනෑන්ස් එකක් දාල අරං
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    Umba expense track karanne kohomada?
    AndroMoney app සහ excel sheet එකකින්
    "තෙල් ප්‍රශ්ණෙ"
    මට මතකයි ඔයා හොඳ භයියෙක් කියලා. ඒකයි තාමත් තෙල් ප්‍රශ්ණයක් පේන්නේ.
    මේවට හේතුව ඔහෙලගෙ මහ එකා ණය අරන් ඒවගෙන් හොරා කන ගමන් මෙලොව වැඩක් නැති ලබ්බවල් අටවපු එක.
    ඒ වෙලාවේ දෙන්න හොඳ එකට දුන්නා.
    එහෙම කියලා කරන හැම මඟුලම හොඳයි කියලා ඉන්න බෑනේ.
    ඔය ණය නම් හැමෝම ගත්තා.ඒත් ඒකට උත්තරේ කලින් ආණ්ඩුවට දාදා ඉන්න එක නෙමේ.
    මේ අයත් දැන් කරන්නේ ඒක.
    තෙල් ගත්තේ එක උදාහරනයකට,.
    මේ වෙලාවේ තෙල් ප්‍රශ්නයක් පේන්නේ ඒක ලොකුවට ආර්ථිකයට එකට බලපාන හින්දා.
    අපි ඩීසල් නැවකට ගෙවන්නේ ඩො.මි.25-30 අතර.ඒත් අපි ඩීසල් නැතුව මේ දවස් වල කරන්ට් කපනවා පැය 5-8.
    එහෙම කපන එකෙන් රටේ ආර්ථිකයට වෙන ඩැමේජ් එක වැඩි.
     
    • Like
    Reactions: NRTG

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    හැබැයි ගහල පැන්නුව එකෙක් නැවත බලයට ගේන්න උන මහන්සිය නිසා ඔය කට්ට කන එක පාඩුවක් නෑ . කාගෙන විකාගෙන හපාගෙන ඉන්න එකයි හොද (2)
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඒත් බං මෙච්චර අමාරු අස්සෙත් තාම කියන කියන ගනන් වලට වාහන ගන්න උන් ඉන්නවනෙ? අපේ එකෙක්ගෙ ඇල්ටො 2009 එකක් 24කට දුන්නා ඊයෙ. මම ටෝක් දිදී හිටියෙ තොට මලාට ඔය ගානට නං ඕක දීගන්න වෙන්නෑ කියලා.බුවෙක් ඇවිල්ලා ෆිනෑන්ස් එකක් දාල අරං
    :shocked: :shocked:
     
    • Like
    Reactions: YESno and NRTG

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    අපි ඩීසල් නැවකට ගෙවන්නේ ඩො.මි.25-30 අතර.ඒත් අපි ඩීසල් නැතුව මේ දවස් වල කරන්ට් කපනවා පැය 5-8.
    එහෙම කපන එකෙන් රටේ ආර්ථිකයට වෙන ඩැමේජ් එක වැඩි.

    Basil and Kabral cant understand this simple logic.
     
    • Like
    Reactions: YESno

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    උන්ට ඕනේ මොකක්ද, උන් තෝරගන්නෙ ඊට හාත්පසින්ම විරුද්ධ දේ.

    උදාහරණයක් කිව්වොත්, බයියෙක් පට්ට තිබහ හැදිලා ගෙදර එනවා කියමුකො, මූ තිබහා යවන්න අතට ගන්නෙ ගෙදර ලුණු බෝතලේ. ටක ටක ගාල සද්දෙට ලුණු කුඩු වතුරෙ දිය කරලා බොනවා තිබහව ඇරිලා යන්නයි කියලා.

    ඉතින්, රට ජාතිය ආගම රකින්න නම් තෝරගන්න වෙන ඔප්ශන් තිබ්බා. ඒ වෙනුවට උන් තොරගත්තෙ රට ජාතිය ආගම නැත්තටම නැතිකරන ඔප්ශන් එක. නිදහසෙන් පස්සෙ රට ජාතිය ආගම තුනම එකට මේ වගේ අනතුරකට දාපු කිසිම ආණ්ඩුවක් තිබ්බෙ නෑ.

    මම නම් කියන්නෙ මුන්ගෙ ඔළුවෙන් යන සිග්නල් වල ලොකු අවුලක් තියෙනවා.

    :yes:
     
    • Like
    Reactions: YESno