hayyuooo oyanamමම මාස 3 සිරිලකේ ඉදලා ගිය සතියේ බෙලරුස් වලට ආව හම්මෝ දැනුන සහනය තෙල් පෝලිං නෑ , කන්න කෑම තියනවා . ඒත් අප්‍රේල් ආයේ එන්න වෙනවා , මොන පවක්ද
69/58 දෙකටම හොද වැඩේ උන්ගේ වල් බුරු කම් නිසා තමා ඒම් උනේ
Umba expense track karanne kohomada?ගෑස් සිලින්ඩර් 3 තියාගෙන ඉන්නේ.ඒ හින්දා ඒක ශේප්.
ඒත් ලයිට් යන එකට විසඳුමක් නැහැ.සොලාර් ගහන්න තමා වෙන්නේ.
ඒත් තෙල් නැති උනොත් උඩ බලන් තමා ඉන්න වෙන්නේ.
බඩු ගනන්,මම expenses track කරන නිසා වෙනස හොඳට පේනවා.
ගනන් වැඩි උනත් තාම ආදායම එක්ක ලොකුවට දැනෙන්නේ නැහැ.
ඒත් ඉස්සරහට සල්ලි තිබ්බත් ගන්න බඩු තියේද කියන ප්‍රශ්නයක්.
මේ තෙල් ප්‍රශ්නේ එක්ක කොච්චර සල්ලි තිබ්බත් හැමෝටම අන්තිමට පෝලිමේ ඉන්න උනානේ .
Duppath unath e ratawal wala vibe ekak tiyenawa reta city eke hari inna puluwan.lankawe go ekak naneඇත්තටම අපි පව් ඕයි සමහර රටවල පෝසත් මිනිස්සු කියන්නේ මස්ටැං තියෙන උංට දුප්පත් මිනිස්සු කියන්නේ ඊට වඩා පොඩි වාහන තියන උංට ලංකාවේ නං පොසත් කියන්නේ සේරම තියන උං දුප්පත් කියන්නේ කන්ඩවත් නැති උං කාලකන්නි බං![]()
"තෙල් ප්‍රශ්ණෙ"ගෑස් සිලින්ඩර් 3 තියාගෙන ඉන්නේ.ඒ හින්දා ඒක ශේප්.
ඒත් ලයිට් යන එකට විසඳුමක් නැහැ.සොලාර් ගහන්න තමා වෙන්නේ.
ඒත් තෙල් නැති උනොත් උඩ බලන් තමා ඉන්න වෙන්නේ.
බඩු ගනන්,මම expenses track කරන නිසා වෙනස හොඳට පේනවා.
ගනන් වැඩි උනත් තාම ආදායම එක්ක ලොකුවට දැනෙන්නේ නැහැ.
ඒත් ඉස්සරහට සල්ලි තිබ්බත් ගන්න බඩු තියේද කියන ප්‍රශ්නයක්.
මේ තෙල් ප්‍රශ්නේ එක්ක කොච්චර සල්ලි තිබ්බත් හැමෝටම අන්තිමට පෝලිමේ ඉන්න උනානේ .
AndroMoney app සහ excel sheet එකකින්Umba expense track karanne kohomada?
ඒ වෙලාවේ දෙන්න හොඳ එකට දුන්නා."තෙල් ප්‍රශ්ණෙ"
මට මතකයි ඔයා හොඳ භයියෙක් කියලා. ඒකයි තාමත් තෙල් ප්‍රශ්ණයක් පේන්නේ.
මේවට හේතුව ඔහෙලගෙ මහ එකා ණය අරන් ඒවගෙන් හොරා කන ගමන් මෙලොව වැඩක් නැති ලබ්බවල් අටවපු එක.
ඒත් බං මෙච්චර අමාරු අස්සෙත් තාම කියන කියන ගනන් වලට වාහන ගන්න උන් ඉන්නවනෙ? අපේ එකෙක්ගෙ ඇල්ටො 2009 එකක් 24කට දුන්නා ඊයෙ. මම ටෝක් දිදී හිටියෙ තොට මලාට ඔය ගානට නං ඕක දීගන්න වෙන්නෑ කියලා.බුවෙක් ඇවිල්ලා ෆිනෑන්ස් එකක් දාල අරං

Vitz 2016 එකක් මන් දන්න කියන අයියා කෙනෙක් ගත්තා 65කට...

pissu gananVitz 2016 එකක් මන් දන්න කියන අයියා කෙනෙක් ගත්තා 65කට...![]()

අපි ඩීසල් නැවකට ගෙවන්නේ ඩො.මි.25-30 අතර.ඒත් අපි ඩීසල් නැතුව මේ දවස් වල කරන්ට් කපනවා පැය 5-8.
එහෙම කපන එකෙන් රටේ ආර්ථිකයට වෙන ඩැමේජ් එක වැඩි.
උන්ට ඕනේ මොකක්ද, උන් තෝරගන්නෙ ඊට හාත්පසින්ම විරුද්ධ දේ.
උදාහරණයක් කිව්වොත්, බයියෙක් පට්ට තිබහ හැදිලා ගෙදර එනවා කියමුකො, මූ තිබහා යවන්න අතට ගන්නෙ ගෙදර ලුණු බෝතලේ. ටක ටක ගාල සද්දෙට ලුණු කුඩු වතුරෙ දිය කරලා බොනවා තිබහව ඇරිලා යන්නයි කියලා.
ඉතින්, රට ජාතිය ආගම රකින්න නම් තෝරගන්න වෙන ඔප්ශන් තිබ්බා. ඒ වෙනුවට උන් තොරගත්තෙ රට ජාතිය ආගම නැත්තටම නැතිකරන ඔප්ශන් එක. නිදහසෙන් පස්සෙ රට ජාතිය ආගම තුනම එකට මේ වගේ අනතුරකට දාපු කිසිම ආණ්ඩුවක් තිබ්බෙ නෑ.
මම නම් කියන්නෙ මුන්ගෙ ඔළුවෙන් යන සිග්නල් වල ලොකු අවුලක් තියෙනවා.
