උබල ගන්වතුරට සල්ලි දිපු ගාන දාගෙන යමන් අනිත් අයට inspire වෙන්න

handley

Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    මන් දන්න අක්ක කෙනෙක්ට 15ක් දුන්න උන්ගෙ ගෙවල් යට වෙලා ඇදුමක්වත් නැ කියල ඇදුමක් ගන්න, තව දන්න හොද නගර සබාවක ඉන්න එකෙක්ට ලක්ශයක් යැව්ව එපැත්තෙ උන්ට හෙල්ප් එකක් කරන්න, තව අපෙ පුතා(7) උට මන් lego, robux, minebux එහෙම ගන්න දෙන සල්ලි වලින් 20000 දුන්න හෙල්ප් කරන්න දැනට ඔච්චරයි තව දෙනව සෙට් උනොත් දන්න උන්.
     
    • Haha
    Reactions: tharakaf

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,955
    11,401
    113
    මන් දන්න අක්ක කෙනෙක්ට 15ක් දුන්න උන්ගෙ ගෙවල් යට වෙලා ඇදුමක්වත් නැ කියල ඇදුමක් ගන්න, තව දන්න හොද නගර සබාවක ඉන්න එකෙක්ට ලක්ශයක් යැව්ව එපැත්තෙ උන්ට හෙල්ප් එකක් කරන්න, තව අපෙ පුතා(7) උට මන් lego, robux, minebux එහෙම ගන්න දෙන සල්ලි වලින් 20000 දුන්න හෙල්ප් කරන්න දැනට ඔච්චරයි තව දෙනව සෙට් උනොත් දන්න උන්.
    ලක්ශ 15ක් කියන්නෙ ලොකු ගානක් ♥️