උබල ජීවත්වෙන්නේ මොන හේතු නිසාද.?

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දරුවෝ තමයි එකම හේතුව මම ජීවත්වෙන:)

    නැහැ. තමන් නිසාම තමයි. දරුවෝ හොදින් ඉන්නවට තමන් කැමතියි. තමන්ගේ මනෝ ඉන්ද්‍රිය ඒකට කැමතියි. ඒකයි හේතුව. දරුවෝ නෙවෙයි, ප්‍රශ්ණේ මුලට ගියාම ඉන්නේ තමන්මයි