උබල තවම Aliexpress ඔඩර්ස් දානවද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒකියන්නේ කාලකන්නි තක්කඩි මිනීමරු හොර ජෙප්පෝ Aliexpress එකෙන් බඩු ගන්න බැරි කලා ? :mad:

    කැරි කොටාට චන්දේ දුන්න උන්ට නම් හොද වැඩේ. අපේ පැත්තේ ජෙප්පොන්ට චන්දේ දුන්න tv radio repair කරන එකෙක් ඉන්නවා කොටාට පුංචි අම්මා මතක් කරලා බනින්නෙ
     
    • Love
    • Like
    Reactions: monson and Tonto

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Freight forward කරලා දාගන්නව බම් ගියසතියේ දාපුවා තාම ship කරලා නෑ 🤔🧐 එන්න නම් මාස 3ක් වත් යනවා ඉතින් හැබැයි ඉතින් ඉස්සර පුරුදු ගණන් වලට බඩු ගන්න පුළුවන් බම් තාම 🤗

    කිරියේ රදළ මහත්තුරු කියන්නේ එහෙම බඩු අරන් හරි හරියන්නේ නෑ ලු බම් ඒ නිසා වැඩිය කථා නොකර ඉමු බම් ඈ... 😏
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මට තේරෙන්නේ නැත්තේ මෙහෙ කස්ටම් එකෙන් ගහන බද්දට හරි ali ඒකාල ඇයි ගණන් වැඩි කරන්නේ කියල. උන්ට අදාලම නැනේ .ඇත්තටම එහෙම වැඩි කරලද ?
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මට තේරෙන්නේ නැත්තේ මෙහෙ කස්ටම් එකෙන් ගහන බද්දට හරි ali ඒකාල ඇයි ගණන් වැඩි කරන්නේ කියල. උන්ට අදාලම නැනේ .ඇත්තටම එහෙම වැඩි කරලද ?
    උන් නැවැත්තුවෙ බදු සහ නිශ්කාෂණ ගැන හරි තීන්දුවක් නැතිව බඩු කස්ටම් එකේ නවත්තන් හිටපු නිසා. ගන්න උන් රිෆන්ඩ් ඉල්ලන්න ගන්නව පරක්කු උනාම හරි බඩු නැති උනාම හරි. පාඩුව සෙලර්ට ඒක නිසා.
     
    • Like
    Reactions: wca and Bad_horse

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,971
    12,078
    113
    🌎
    බඩු වලට ලොකු tax වදිනවද.
    Actress Piumi Hansamali Stills From New Photoshoot
     
    • Haha
    Reactions: SLKolla2020

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    meka karanne komada? awama mehen tax eka gahanwada?

    Ewanta tax wenne nadda... Nathnam t API wenamatax gewanta weida..

    tax wenawada nadda kiyanna danne na, habai aran anith items walata wage rupiyal 1000 item ekatyab 15000 ka shipping cost ekak add wenne na.
    mama danne echcharai. anika ban oya dekai panake items walata maha loku tax ekak wadinneth na.
    Choice පැකට් එක custom එකෙන් කඩලා, කැඩුවා කියලා sticker එකක් අලවලා සීල් කරලා එවලා තිබුණා.
    Courier එකෙන් call කරලා කිව්වා tax එක මෙච්චරයි, බඩු ආවහම ඒක ගෙවන්න කියලා. බඩු ගෙදරට ආවහම ඒ ගාණ දීලා ගත්තා. (පොඩි ගාණක් හින්දා වෙන්න ඇති එයාලා ගෙවලා අරන් තියෙන්නෙ.)
    අවුරුද්දකට විතර කලින් වුණ දෙයක්. පොඩි item 3ක්. Tax එක රු. 500-600 වගේ වුණේ.

    Summary :- Choice ඒවටත් tax ගහනවා.
     
    • Like
    Reactions: eksudda and vito

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    Freight forward කරලා දාගන්නව බම් ගියසතියේ දාපුවා තාම ship කරලා නෑ 🤔🧐 එන්න නම් මාස 3ක් වත් යනවා ඉතින් හැබැයි ඉතින් ඉස්සර පුරුදු ගණන් වලට බඩු ගන්න පුළුවන් බම් තාම 🤗

    කිරියේ රදළ මහත්තුරු කියන්නේ එහෙම බඩු අරන් හරි හරියන්නේ නෑ ලු බම් ඒ නිසා වැඩිය කථා නොකර ඉමු බම් ඈ... 😏
    mokenda forward krnne
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,938
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    Freight forward කරලා දාගන්නව බම් ගියසතියේ දාපුවා තාම ship කරලා නෑ 🤔🧐 එන්න නම් මාස 3ක් වත් යනවා ඉතින් හැබැයි ඉතින් ඉස්සර පුරුදු ගණන් වලට බඩු ගන්න පුළුවන් බම් තාම 🤗

    කිරියේ රදළ මහත්තුරු කියන්නේ එහෙම බඩු අරන් හරි හරියන්නේ නෑ ලු බම් ඒ නිසා වැඩිය කථා නොකර ඉමු බම් ඈ... 😏
    mehema genawanan loku pramaanayak hari items gaanak genna onada ban?
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,277
    2,895
    113
    Choice පැකට් එක custom එකෙන් කඩලා, කැඩුවා කියලා sticker එකක් අලවලා සීල් කරලා එවලා තිබුණා.
    Courier එකෙන් call කරලා කිව්වා tax එක මෙච්චරයි, බඩු ආවහම ඒක ගෙවන්න කියලා. බඩු ගෙදරට ආවහම ඒ ගාණ දීලා ගත්තා. (පොඩි ගාණක් හින්දා වෙන්න ඇති එයාලා ගෙවලා අරන් තියෙන්නෙ.)
    අවුරුද්දකට විතර කලින් වුණ දෙයක්. පොඩි item 3ක්. Tax එක රු. 500-600 වගේ වුණේ.

    Summary :- Choice ඒවටත් tax ගහනවා.
    ow Choice ewata tax nogaha inne na.
    habai shipping cost anan manan waladi meka lesiy,
    me tax magula enna masekata wage kalin choice order ekak awa. packets kadala thibbe na