ඒකියන්නේ කාලකන්නි තක්කඩි මිනීමරු හොර ජෙප්පෝ Aliexpress එකෙන් බඩු ගන්න බැරි කලා ?![]()
උන් නැවැත්තුවෙ බදු සහ නිශ්කාෂණ ගැන හරි තීන්දුවක් නැතිව බඩු කස්ටම් එකේ නවත්තන් හිටපු නිසා. ගන්න උන් රිෆන්ඩ් ඉල්ලන්න ගන්නව පරක්කු උනාම හරි බඩු නැති උනාම හරි. පාඩුව සෙලර්ට ඒක නිසා.මට තේරෙන්නේ නැත්තේ මෙහෙ කස්ටම් එකෙන් ගහන බද්දට හරි ali ඒකාල ඇයි ගණන් වැඩි කරන්නේ කියල. උන්ට අදාලම නැනේ .ඇත්තටම එහෙම වැඩි කරලද ?
meka karanne komada? awama mehen tax eka gahanwada?
Ewanta tax wenne nadda... Nathnam t API wenamatax gewanta weida..
Choice පැකට් එක custom එකෙන් කඩලා, කැඩුවා කියලා sticker එකක් අලවලා සීල් කරලා එවලා තිබුණා.tax wenawada nadda kiyanna danne na, habai aran anith items walata wage rupiyal 1000 item ekatyab 15000 ka shipping cost ekak add wenne na.
mama danne echcharai. anika ban oya dekai panake items walata maha loku tax ekak wadinneth na.
mokenda forward krnneFreight forward කරලා දාගන්නව බම් ගියසතියේ දාපුවා තාම ship කරලා නෑඑන්න නම් මාස 3ක් වත් යනවා ඉතින් හැබැයි ඉතින් ඉස්සර පුරුදු ගණන් වලට බඩු ගන්න පුළුවන් බම් තාම
කිරියේ රදළ මහත්තුරු කියන්නේ එහෙම බඩු අරන් හරි හරියන්නේ නෑ ලු බම් ඒ නිසා වැඩිය කථා නොකර ඉමු බම් ඈ...![]()
mehema genawanan loku pramaanayak hari items gaanak genna onada ban?Freight forward කරලා දාගන්නව බම් ගියසතියේ දාපුවා තාම ship කරලා නෑඑන්න නම් මාස 3ක් වත් යනවා ඉතින් හැබැයි ඉතින් ඉස්සර පුරුදු ගණන් වලට බඩු ගන්න පුළුවන් බම් තාම
කිරියේ රදළ මහත්තුරු කියන්නේ එහෙම බඩු අරන් හරි හරියන්නේ නෑ ලු බම් ඒ නිසා වැඩිය කථා නොකර ඉමු බම් ඈ...![]()
ow Choice ewata tax nogaha inne na.Choice පැකට් එක custom එකෙන් කඩලා, කැඩුවා කියලා sticker එකක් අලවලා සීල් කරලා එවලා තිබුණා.
Courier එකෙන් call කරලා කිව්වා tax එක මෙච්චරයි, බඩු ආවහම ඒක ගෙවන්න කියලා. බඩු ගෙදරට ආවහම ඒ ගාණ දීලා ගත්තා. (පොඩි ගාණක් හින්දා වෙන්න ඇති එයාලා ගෙවලා අරන් තියෙන්නෙ.)
අවුරුද්දකට විතර කලින් වුණ දෙයක්. පොඩි item 3ක්. Tax එක රු. 500-600 වගේ වුණේ.
Summary :- Choice ඒවටත් tax ගහනවා.