උබල දන්නවද වැඩක්

netnet

Well-known member
  • Oct 6, 2016
    9,614
    8,349
    113
    අන්න ඊයේ ඉදන් හිගන්නෝ විල්සන් ගොයිය විකුනන්
    කනව. අදාරත් එකතු කරනව මම දැක්ක. තුක් නොදකින් මාරම අසික් අලන්තයක් තමයි.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    5000 පෝලිමේ ඉන්න වූ විල්සන් කරු වෙනුවෙන් ඇවන්ගාඩ් සභාපති එයි.. ඉදිරි කාලයටම පූර්ණ අනුග‍්‍රහය..

    ප්‍රවීණ රංගන ශිල්පීන් විසින් කරු මහතාගේ ඉදිරි කාලය වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය ලබා දීමට ඇවන්ගාඩ් සමාගමේ අධිපතිවරයා තීරණය කර තිබේ.

    සමාගමේ සභාපති නිස්සංක සේනාධිපති මහතා මේ බව ඔහුගේ හිතවතෙකුට දන්වන්නැයි දැනුම් දී ඇත.

    ඊයේ දිනයේ විල්සන් කරු මහතා රුපියල් පන්දහසේ ආධාර ලබාගැනීමේ පෝලිමක සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරින ලදී.

    ආධාර පෝලිමේ දී නිරෝධායන නීති කැඩුවේ යයි පොලිස් නිලධාරින් සමග ගැටුමකට යාම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබින.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනුන්ගෙ දුක කදුළු මාකට් කරන ඵක ලංකාවෙ උන්ගෙ හැටියක්නෙ බං.TV channel වල ඉඳන්ම කරන්නෙ ඒක.