ස්‍රී ලන්කන් ප්ලේන් එක බිම 😱

jackpolkichcha

Well-known member
  • Jun 26, 2015
    2,318
    2,919
    113
    ගෙදර කාර් එක maintain කරනව වගේ commercial airliners maintain කරන්න බෑ මචං.
    ගෙන්නන nut, bolt එකට පවා quality certificates ඕනෙ.

    එහෙම නැති ඒවා Bonded store එක ඇතුළටවත් ගන්න තහනම්.

    Servicing
    මේකත් "ගෙදර වාහනේ 5000km වලින්ම oil මාරු කරන්න ඕනෙ නෑ අනේ. 7000ක් වගේ ඇදගන්න පුලුවන්." type එකේ වැඩ බෑ aviation වල. විශේෂයෙන් ම commercial.

    Manufacturer ගෙ MPDs, ADs අනිවාර්‍යෙන් ඒ time frame එක ඇතුළෙ කරන්න ඕනෙ. නැත්තන් Aircraft එක grounded.
    EASA, CAASL monitor කරනවා ඕවා.

    ඔය aircraft එකක් ගනිද්දි ඕකෙ replace කරපු ඕනෙම major component එකක්; කාගෙන්ද ගත්තෙ, කොහෙන්ද ගත්තේ, overhaul යැවුවෙ කාටද, වගේ complete history එක trace කරන්න පුළුවන්.

    1969-70 කාලෙ හැදුව Boeing 747 අදටත් freighters විදිහට fly කරනවා කිසිම අවුලක් නැතුව.
    A310 එකක් තාම ලංකාවට එනවා. අර හද්ද පරණ Antonov තාම ලෝකෙ වටේ යන්නෙ.

    Maintenance procedures හරියට follow කරනවනම් aircraft එකක් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන්.

    මොන ගොන් ජෝක්ද මේ.

    එමිරේට්ස් ල බ්‍රෑන්ඩ් නිව් ගෙනල්ල උන්ම පාවිච්චි කරපුව. ඒත් උන් ගොඩක් වෙලාවට අවුරුදු 3 යි තියාගන්නෙ. ඉස්සර ප්ලේන් ලන්කාවෙන් ගත්තෙ උන්ගෙ අවුරුදු 3 පාවිච්චි කරපුව.

    අනිත් එවුන් ලදරම් ප්ලේන් විකුනනව උන්ට පාවිච්චි කරන්න බැරි නිසා.

    ලෙඩ දෙන කාර් විකුනන එවුන් වගේ තමයි. "අම්මෝ මේ ලෙඩ ගොඩ කාගෙ හරි ඇගේ ගහන්න ඕනෙ, සර්විස් කරලම පන යනව, මග හිටිනව".

    ලන්කාවෙ එවුන් ඉතින් අනිත් එවුන්ගෙ ලෙඩ ප්ලේන් ගන්නව.

    එතකොට මේක?

    Emirates plans to bring back more Airbus A380s and keep flying them until 2041

    "Emirates intends to keep the A380 flying into the 2040s"
    "The A380 was designed for an operational life of around 100,000 flight hours, or roughly 20 years, but pandemic groundings effectively paused that clock"

    330 CEOs ගන්නෙ අපේ fleet එකේ දැනට තියෙන්නෙ ඒවා නිසා.
    වෙනස් type එකක් ගත්තොත් ඒකට අලුතින්ම parts store කරගන්න වෙනවා. ඒකට වෙනමම සෑහෙන මුදලක් යට කරලා තියන්න වෙන වැඩක්.

    CEO vs NEO main diff එක engines obviously.
    ඊට අමතරව,
    Nacell, TR, Wing Box, Wing tips, Slats, Flaps,
    Avionics පැත්තෙන්,
    FMGC, FCC (Both Primary & SEC), ADIRUs, FAC, DMCs, CMC මේ computers එකක්වත් interchangeable නෑ.

    ඉතින් අලුත් or different variant එකක් ගන්න එක තාම ලංකාවට economically viable නෑ
     
    Last edited:

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    870
    1,748
    93
    A310 එකක් තාම ලංකාවට එනවා. අර හද්ද පරණ Antonov තාම ලෝකෙ වටේ යන්නෙ.

    Which airline flies an A310 to colombo? Interested to know.

    Also what do you think about A321 XLR? I think that will be the future long-haul option for UL to locations other than LHR, MEL.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,919
    113
    Which airline flies an A310 to colombo? Interested to know.

    Iran Airtour. I’ve seen the EP-MDL quite a few times parked on Aprons Alpha 3 & 4 a few months back. Although can’t remember seeing it recently 🤔

    Also what do you think about A321 XLR? I think that will be the future long-haul option for UL to locations other than LHR, MEL.

    Absolutely, that would be perfect in many ways.

    XLR is an awesome aircraft, which I love both in terms of looks and performance.

    Since we are maintaining ETOPS ratings across our entire fleet, we can utilize XLRs on long-haul routes. Practically, we could use XLRs on destinations where we are struggling to find available A330s, such as CDG, AMS, IST, NRT, etc

    Parts pooling is again going to be an issue, as most of the computers aren’t interchangeable between XLR and A320/A321 NEOs. However, the biggest advantage is the core engine. It’s the same as our A320-251N and A321-251N (CFM LEAP 1A). The FADECs may differ slightly with MTOW.

    Maintenance personnel training and pilot training won’t be much of an issue.

    With a fairly new aircraft and BC options, we might be able to attract some more passengers.

    Let’s see what the future holds for us 🤞
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ගෙදර කාර් එක maintain කරනව වගේ commercial airliners maintain කරන්න බෑ මචං.
    ගෙන්නන nut, bolt එකට පවා quality certificates ඕනෙ.

    එහෙම නැති ඒවා Bonded store එක ඇතුළටවත් ගන්න තහනම්.

    Servicing
    මේකත් "ගෙදර වාහනේ 5000km වලින්ම oil මාරු කරන්න ඕනෙ නෑ අනේ. 7000ක් වගේ ඇදගන්න පුලුවන්." type එකේ වැඩ බෑ aviation වල. විශේෂයෙන් ම commercial.

    Manufacturer ගෙ MPDs, ADs අනිවාර්‍යෙන් ඒ time frame එක ඇතුළෙ කරන්න ඕනෙ. නැත්තන් Aircraft එක grounded.
    EASA, CAASL monitor කරනවා ඕවා.

    ඔය aircraft එකක් ගනිද්දි ඕකෙ replace කරපු ඕනෙම major component එකක්; කාගෙන්ද ගත්තෙ, කොහෙන්ද ගත්තේ, overhaul යැවුවෙ කාටද, වගේ complete history එක trace කරන්න පුළුවන්.

    1969-70 කාලෙ හැදුව Boeing 747 අදටත් freighters විදිහට fly කරනවා කිසිම අවුලක් නැතුව.
    A310 එකක් තාම ලංකාවට එනවා. අර හද්ද පරණ Antonov තාම ලෝකෙ වටේ යන්නෙ.

    Maintenance procedures හරියට follow කරනවනම් aircraft එකක් සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන්.

    එතකොට මේක?

    Emirates plans to bring back more Airbus A380s and keep flying them until 2041

    330 CEOs ගන්නෙ අපේ fleet එකේ දැනට තියෙන්නෙ ඒවා නිසා.
    වෙනස් type එකක් ගත්තොත් ඒකට අලුතින්ම parts store කරගන්න වෙනවා. ඒකට වෙනමම සෑහෙන මුදලක් යට කරලා තියන්න වෙන වැඩක්.

    CEO vs NEO main diff එක engines obviously.
    ඊට අමතරව,
    Nacell, TR, Wing Box, Wing tips, Slats, Flaps,
    Avionics පැත්තෙන්,
    FMGC, FCC (Both Primary & SEC), ADIRUs, FAC, DMCs, CMC මේ computers එකක්වත් interchangeable නෑ.

    ඉතින් අලුත් or different variant එකක් ගන්න එක තාම ලංකාවට economically viable නෑ
    Ane tho danna Aviation😅
    Emirates A380 Service ekata Genna hadanne ewa ungema Buy karapu Planes nisa😅😅😅
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,286
    113
    මෝඩ හුකන්නන ගිහින් වැඩක් බලාගනින් උබ අරුගේ Orginal එක කියලා මම දන්නවා😂
    තෝ දන්න Avition

    Dude WTF is Avition? :rofl:

    Hehe Fake pons

    Ane tho danna Aviation😅
    Emirates A380 Service ekata Genna hadanne ewa ungema Buy karapu Planes nisa😅😅😅

    You mean "Avition"? :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,643
    14,286
    113
    Iran Airtour. I’ve seen the EP-MDL quite a few times parked on Aprons Alpha 3 & 4 a few months back. Although can’t remember seeing it recently 🤔

    Absolutely, that would be perfect in many ways.

    XLR is an awesome aircraft, which I love both in terms of looks and performance.

    Since we are maintaining ETOPS ratings across our entire fleet, we can utilize XLRs on long-haul routes. Practically, we could use XLRs on destinations where we are struggling to find available A330s, such as CDG, AMS, IST, NRT, etc

    Parts pooling is again going to be an issue, as most of the computers aren’t interchangeable between XLR and A320/A321 NEOs. However, the biggest advantage is the core engine. It’s the same as our A320-251N and A321-251N (CFM LEAP 1A). The FADECs may differ slightly with MTOW.

    Maintenance personnel training and pilot training won’t be much of an issue.

    With a fairly new aircraft and BC options, we might be able to attract some more passengers.

    Let’s see what the future holds for us 🤞

    Wouldn't sourcing XLR would be a major hurdle given the demand for them and long order book?

    Ane tho danna Aviation😅
    Emirates A380 Service ekata Genna hadanne ewa ungema Buy karapu Planes nisa😅😅😅

    You mean "Avition"? :rofl:

    මෝඩ හුකන්නන ගිහින් වැඩක් බලාගනින් උබ අරුගේ Orginal එක කියලා මම දන්නවා😂
    තෝ දන්න Avition
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,935
    113
    ඕක දන්න නිසා තමා අනුර කුමාර නාකි ගෑණියෙක් ට කර ගැහුවේ😂

    අඩෝ ඒ කතාව ඇතුලෙ මොකක් හරි ලපය අපිට නොකියන කතාවක් තියෙනව කියල මට හිතෙනව.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    අඩෝ ඒ කතාව ඇතුලෙ මොකක් හරි ලපය අපිට නොකියන කතාවක් තියෙනව කියල මට හිතෙනව.
    ඔවා දන්න එවුන් දන්නවා ලපයා එළියට කොච්චර හොඳ චරිතයක් වගේ පෙන්වන්න හැදුවත් උගේ ඇතුළාන්තය කුණු ගොඩක් 😬

    ලපය ගැන හොඳටම දන්නේ සෝමවංශ අමරසිංහ