උබල දාපු පෙන්ශන් ප්ලෑන්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    වාරිකෙ කොහොමද? මොනාද බෙනිෆිට්ස්?

    shutterstock_1504004246.jpg
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,188
    4,884
    113
    Abyss
    8% කුයි 3% කුයි කැපෙනව. මොන බම්බුවට කැපෙනවද කියල මල පනිනව වෙලාවකට.
    ඕකෙන් තමා පෙන්ශන් යන්න ඉන්නෙ.

    බම්ප්
     
    • Sad
    Reactions: pathaleiretta