මෙ ගැන දන්න කෙනෙක් මට විස්තර කරලා දෙන්නකො.
කෝටියක් වෙන වාහනයක් ලක්ශ 50 ඩවුන් පේමන්ට් කරලා ගෙනාවොත් වාරිකෙ කොහොමද හැදෙන්නෙ.
කෝටියක් වෙන වාහනයක් ලක්ශ 50 ඩවුන් පේමන්ට් කරලා ගෙනාවොත් වාරිකෙ කොහොමද හැදෙන්නෙ.
- Interest = 5,000,000 × 14% × 5
- Interest = LKR 3,500,000
- Total Payable = 5,000,000 + 3,500,000
- Total = LKR 8,500,000
- Monthly = 8,500,000 ÷ 60
- Monthly Installment ≈ LKR 141,667
Lease ccalculator කියල ජාතියක් තියනව මිත්‍රයා. හදල බලන්න
https://www.dfcc.lk/calculators/leasing-calculator
Aru dala tiyenne simple interest ( sulu poliya)
පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් ද?Aru dala tiyenne simple interest ( sulu poliya)
Sulu poliya newe ganne okata..
mata therune ne haruyatama,laksha 50 lease karaoth avrudu 5 107750 vageda,ehenam kamak neකැල්කියුලෙටර් එකක් යුස් කරන්නත් පුලුවන් ලිසිං රෙට් දන්නවනම්. Hnb bank එකේනම් ලිසින් රෙට් තියෙන්නේ මෙහෙම.
Leasing Period Rental per Rs.100,000/-
1 Year Rs. 8,700
2 Years Rs. 4,577
3 Years Rs. 3,212
4 Years Rs. 2,550
5 Years Rs. 2,155
6 Years Rs. 1,961
7 Years Rs. 1,774
මෙයාල කියන්නේ ලක්ශෙකට මාසිකව ගෙවන්න ඔනි වාරිකේ. මෙකෙන් අපි හදාගන්න ඔනි.
උදාහරණයක් විදියට ඔයා ලක්ශ 50ක ලිසින් එකක් දානවනම් ඔයාට අවුරුදු 5කට දැම්මොත් මාසික වාරිකේ එනවා රු.107750 ක්.
Ow monthly installment eka 107750mata therune ne haruyatama,laksha 50 lease karaoth avrudu 5 107750 vageda,ehenam kamak ne
Guys, side question ekak. Oya kiyana amount eka dammoth, lease ekakadi, stamp duty ekak gewanna one neda?කැල්කියුලෙටර් එකක් යුස් කරන්නත් පුලුවන් ලිසිං රෙට් දන්නවනම්. Hnb bank එකේනම් ලිසින් රෙට් තියෙන්නේ මෙහෙම.
Leasing Period Rental per Rs.100,000/-
1 Year Rs. 8,700
2 Years Rs. 4,577
3 Years Rs. 3,212
4 Years Rs. 2,550
5 Years Rs. 2,155
6 Years Rs. 1,961
7 Years Rs. 1,774
මෙයාල කියන්නේ ලක්ශෙකට මාසිකව ගෙවන්න ඔනි වාරිකේ. මෙකෙන් අපි හදාගන්න ඔනි.
උදාහරණයක් විදියට ඔයා ලක්ශ 50ක ලිසින් එකක් දානවනම් ඔයාට අවුරුදු 5කට දැම්මොත් මාසික වාරිකේ එනවා රු.107750 ක්.
Ow neda,Guys, side question ekak. Oya kiyana amount eka dammoth, lease ekakadi, stamp duty ekak gewanna one neda?
eka kochcharak wenawda?
Eka wenama gewanna oneda nattam lease eke amount eken kapagenada denne? Wena monawath charges thiyenawada?
ඔව් ගෙවන්න වෙනවා. Document fee, stamp fee ඔක්කොම මුලින් ගෙවන්න වෙනවා.Guys, side question ekak. Oya kiyana amount eka dammoth, lease ekakadi, stamp duty ekak gewanna one neda?
eka kochcharak wenawda?
Eka wenama gewanna oneda nattam lease eke amount eken kapagenada denne? Wena monawath charges thiyenawada?